ඩොලර් එකට පුනරුදය

monson

Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    සාමන්යෙන් november වල ඩොලර් එකට ඉල්ලුම වැඩි ගතියකුත් තියනවා december - april festive season එකට බඩු import කරන නිසා .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,607
    113
    එකමත් එක රටක
    සාමන්යෙන් november වල ඩොලර් එකට ඉල්ලුම වැඩි ගතියකුත් තියනවා december - april festive season එකට බඩු import කරන නිසා .
    එහෙනම් ගිය අවුරුද්දේ මේ කාලෙත් ඕක වෙන්න ඕන නේ බන් .
    ගිය අවුරුද්දේ Nov 20 වගේ තිබිල තියෙන්නේ 292ට .
    අවුරුද්දට රු 18ක් උඩ ගිහින් පුනරුදයෙන් . .

    මුන් කියන්නේ රුපියල ස්ථාවර ව තියාගත්තා කියලා .
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    309.96 🤌🤌 පුනරුදය විදියනවා යකෝ

    ------ Post added on Nov 20, 2025 at 2:02 PM
    309 කියන්නෙ ගූගල් රේට් එක යකෝ. ඇත්තටම බැන්කු වල සෙලින් රේට් එක යන්නෙ 311.50
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,607
    113
    එකමත් එක රටක
    309 කියන්නෙ ගූගල් රේට් එක යකෝ. ඇත්තටම බැන්කු වල සෙලින් රේට් එක යන්නෙ 311.50
    ඔව් ඔව් . .. ඒත් buying එක අඩු නිසා ඕක තමයි දැනෙන්නේ . . මැද වගේ නේ .

    313+
    ------ Post added on Mar 23, 2026 at 7:01 PM
     
    • Like
    Reactions: pazzy12