ඩොලර් එකට පුනරුදය

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,281
    24,455
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157
    113
    Thawa 800m ekathu Kara ganna one..no fdi income, 2027 loan gewannath thiyenawa... LKR print karala dollar ganna eka thamai munta thiyena ekama option eka..Moda sinhalunta impact eka denenna thawa awurudu 2k withara yanawa
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    අපි බාර ගත්තේ ඩොලර් තියා රුපියල් වත් තිබ්බ නැති රටක් ඩෝ.

    මුන් රට බාර ගද්දි විජය තවම ඉන්දියාවෙ, හොරකම් මාට්ටු වෙලා අල්ලන් ඔළුවෙ බාගයක් තට්ටෙ ගානවා.. බෝට්ටුව රෙඩි ත් නෑ..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන් රට බාර ගද්දි විජය තවම ඉන්දියාවෙ, හොරකම් මාට්ටු වෙලා අල්ලන් ඔළුවෙ බාගයක් තට්ටෙ ගානවා.. බෝට්ටුව රෙඩි ත් නෑ..
    UHOR3KZ.jpeg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,786
    113
    එකමත් එක රටක
    අපි බාර ගත්තේ ඩොලර් තියා රුපියල් වත් තිබ්බ නැති රටක් ඩෝ.

    මුන්ව කවුරුත් අදුරන්නේ නැති නිසා මේ වගේ අවදානේ ගන්න පට්ට කෙබර ගහල නමක් හදාගන්න බලනව වෙන්න බැරි ද ? :rofl:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මන් හිතන්නේ සල්ලි අච්චු ගහයි
    වාහන සීන් එකේ බලපෑමක් නැ කිව්වට තියෙනවනේ බන්
    භාණඩාගාරේ පිරෙන්නේ රුපියල් වලින් නේ
    ඩොලර් ටික එලියට යනවනේ
    අනික මුන් ඉශු කරන සීමාවක් නැති ට්‍රෙෂරි බිල් එහෙම ලස්සනට යටින් යනවනේ මාස 3 ,6, 9 වගේ ලඟ නවාගෙන
    කොහොමත් මට හිතෙන්නේ සැරට දැනෙන්න ගනි 26 යේ මැදක් වෙද්දි
     
    • Like
    Reactions: CohenLenstra

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,275
    8,176
    113
    Galaha
    ඩොලර් එක 360ට 370ට ගිය එක ආපස්සට ගත්තු එකයි වරද. බඩු ගනන් අඩු උනේ නෑ ඩොලර් එක අඩු උනා ආදායමට කෙල උනා. පාරෙ ඉන්න හිඟන්නොත් දැන් ගනන් කතාකරන්නෙ ඩොලර් එකෙන්.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    ඩොලර් එක 360ට 370ට ගිය එක ආපස්සට ගත්තු එකයි වරද. බඩු ගනන් අඩු උනේ නෑ ඩොලර් එක අඩු උනා ආදායමට කෙල උනා. පාරෙ ඉන්න හිඟන්නොත් දැන් ගනන් කතාකරන්නෙ ඩොලර් එකෙන්.
    meka aththta. ekak adu une na
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඩොලර් එක 360ට 370ට ගිය එක ආපස්සට ගත්තු එකයි වරද. බඩු ගනන් අඩු උනේ නෑ ඩොලර් එක අඩු උනා ආදායමට කෙල උනා. පාරෙ ඉන්න හිඟන්නොත් දැන් ගනන් කතාකරන්නෙ ඩොලර් එකෙන්.
    මාත් මේක පිළිගන්නව. තිබ්බ එකක්වත් අඩු උනේ නෑ. ඒ ගානමයි. ආදායම අඩු උනා විතරමයි.