ithin bn loan restructure karala iwaraine dan. ekanisa neda loan repayment 2028 ta kal giye?
2028 gewanna wenawa, oya kiwwa widiye loan aran loan gewanna bari wei 2028 weddi. lesiyata aye nam loan ganna bari wei lankawata.
නැහැ .
එහම එකක් නෑ බං ලෝන් ගන්න පුලුවන්. හැබැයි ඉතිං ලංකාවේ ලිව්න් ස්ටෑන්ඩ් නැතිම වෙනවා.
ටෆ් රූල් like a chaina.
ehema wenne ithin aye dollar reserves hindila 'bankrupt' wela giyoth thama.
covid wage or bomb scene wage deyak nowunoth nam loku awulak wena ekak na ohe adagena yai dan ambaneta tax gahala thiyena nisa.
2027 property tax enawa.
kohomath meyalata aniwa government business (soe) tika adu karannama wenawa. government soe load ekath ekka adinna amarui.
balamu january wenakota IMF eken kiyapu 'holding company' legal preparation tika karanawa kiwwane, eka kaloth nam tikak shape wei.
ටැක්ස් වලින් එයාලා බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නෑ. ඒකයි සීන් එක. උඩ කිව්වා වගේ ටෆ් රූල් සිස්ටම්. නොට් ගුඩ් ඉන් අවර් පීපල්.
පිස්සුද ඔය seo අයින් කරන්නෙ නෑ බං .
මෙයාලා හදන්නෙත් පරණ විදිහටම යන්න.
මේක ස්කෑම් එකක් දැනටම ශෝෂල් මීඩියා වලින් මොල හෝදන්න පටන් අරං තියෙන්නෙ.
ණය ගෙවන්නේ ණයට අරන් කියන කතාව තවදුරටත් අදාල නෑ මචං
අපි IMF එක්ක යන රටක්
ඉස්සර වගේ හිතු හිතු විදියට ණය ගන්නත් බෑ දෙන්නතේ නෑ රටවල්
අනික අපිට උන්ගේ ටර්ම්ස් කඩන්නත් බෑ
රටේ මිනිස්සුන්ව තද කරලා බැඳලා උන් කියන පාරේ යනවා මිසක
ඔය නන්ද ලාල්ගෙ බයිලා. ටැක්ස් වලට අප් රයිස් වෙන මොට්ටයො පාලනය කරන්න කියන්නෙ. දැං ලංකාවේ ලිවින් ස්ටෑන්ඩර්ඩ් කියලා එකක් නෑ. ග්‍රෝත්‍රිකයි.
ලංකාවේ කිසිම දවසක ආයි ටයිටල් එකට හරියන්න සැලරි එකක් සෙට් වෙන්නෙම නෑ.
imf කියලා තියෙන දේයක් නෙවෙයි.
ලංකාවේ තියන දේවල් අඩු කරන්න බෑ.
එයාලා ප්‍රොපගැන්ඩා එකට ඒක effect වෙන නිසා.
Imf කියලා තියෙන්නෙ සල්ලි හොයාගන්න කියලා සහ එයාලා තව සජෙෂන් දීලා තියනවා.(සල්ලි හොයන විදිහ ගැන) ඒකෙන් කියන්නෙ නෑ ඒවම කරන්න ඕනෙ කියලා.
මෙයාලගෙ තියන දේවල් නැති වෙන එක නවත්වන්න තමයි ඔය දැං යන විදිහට ඉස්සර ගැන බොරු දේවල් සමාජගත කරන්නෙ. ඔන්න බලන්න මෙයාලා next april වෙන්න කලින් ජාතිවාදී ප්‍රශ්නයක් ගේනවා.
ඔක්කොටම ඕනෙ තමන්ගෙ දනේශ්වර පන්තිය ආරක්ෂා කරගන්න. even දුප්පත් මිනිහා හිතන්නෙත් ඒක හරි කියලා.මොලේ හෝදලා නිසා. its not right . මේයාලගෙ ඉන්වෙස්ට් තියෙන්නෙ බබල් එකක නිසා. සල්ලි දානවා විතරයි රිටන් එකක් නෑ.so on
