hiks chintane
------ Post added on May 30, 2023 at 1:50 PMදිමු කියන්නේ හොරෙක්.
උගේ බෑනා දුමින්ද රජ හොරෙක්
ෆොන්සේකාට බයින කට්ටිය එදා ගෙදරින් එලියට බැස්සේ නැහැ.
මොකද බැස්සොත් පන පිටින් ගෙදර එන්න බැරි හින්දා.
අද අපි කවුරුත් නිදහසේ ඉන්නේ ,අපි වෙනුවෙන් ජිවිත පුදපු රණවීරුවෝ නිසා.
ඇහෙම් නැතුව කට හැකර දේශපාලුවෝ නිසා නෙවේ.
------ Post added on May 30, 2023 at 1:59 PMසරත් ෆොන්සේකා ලොව දක්ෂතම හමුදාපති
ලංකාවේ දේශපාලකයෝ කොචර කුහකද.