2$ දවසට 60$ මාසෙට. නිකන් ඉන්න වේලාවෙන් මුදල් සො&#351

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අනේ පකෞ තොගේ මොලෙ තියෙන්නේ පස්ස පැත්තේද ? අපි ඔවයෙන් හෙම්බත්වෙලා මිරිකිලා ආපු පොරවල්.

    මචන් කොහොම හරි odesk Elance වගේ එවන් සල්ලි උපයන්න බලපන්. දැන් බලපන් අර බිත්තර රෝසිට පට්ට සල්ලි නේ දැන්. ඌ මාසෙන් මාසේ ෆෝන් මාරු කරනවා. අයි ෆෝන් ගන්නවා. පට්ට ආතල් එකේ ඉන්නේ. එක නිසා උබ උබේ වටිනා කාලය නිකරුනේ මේකට නාස්ති කරගන්න එපා.මේ කිසි දෙයක් දන්නේ නැති නොදරුවන් ව මේකට ඇඳ ගන්නත් එපා. ඕකුන් උබලට සල්ලි සත පහක්වත් ගෙවන්නේ නැහැ. එක 100 % විශ්වාසයි.

    ඔව් ඔය ප්ට්c කියන්නෙ නිකන් ඉඳල සල්ලි හම්බුකරන එවුන් කරන හෙන ජාවාරමක්GURU