2~සංචාරකයා~ස්තූතිය
එලකිරි සංචාරකයාහි දෙවන සාර්ථක සංචාරය අද දින ( 26 ) නිමා වෙලා තමා මේ එලකිරිය පැත්තට ආවේ..දැන් නම් මරම මහන්සියි..දවස් දෙකක් එක් දිගට අව්වේ වැස්සේ ඇවිදල, හරියට නිදා ගන්නෙවත් නැතිව, මේ දැන් ටිකකට කලින් තමා ගෙදරට ගොඩ උනේ..
ඉතිං කවදත් වගේ සංචාරයට සහභාගී උනු අයට ස්තූති කරන්න ඕන නේ.. මෙදා සැරේ අපේ සංචාරයට එකතු උනු සෙට් එක තමා මේ..
JK
Mr Perera
Bolt
BC_Dilum
JAASBandara
Nic
Stharanga2005
Anuru_1
Nivinda
Sudumalli2009
Library
බොහොම රසබර සිදුවීම් උනා, ජීවිතයේ කිසිදා ලබා ගන්න බැරි අත්දකීම් ලබා ගත්තා, බොහොම ඉහල පිලිගැනීමක් ලැබුනා,,

විශේෂ ස්තූතිය,,
ChamikaWp
ඇතුලු සියලුම ගාල්ලේ එලකිරි සහ අනෙකුත් මිතුරන් සැමටත් පෙරේරා මා ඇතුලු අපේ එලකිරි සංචයක කණ්ඩායමේ ස්තූතිය..
මේ ඔක්කොම එක්ක අලුත්ම සංචාරයේ තොරතුරු ලගදීම බලාපෙරොත්තු වෙන්න...

Last edited: