මඩු..... (Train Trip Season II)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    train sucks

    කෝච්චියේ යන්න ගිහින්
    අමතක නොවෙන අත්තැකිමක් ලද
    මේ ටැග් එක දැමූ සහෝදරයා
    ඒ ගැන අපිත් එක්ක කිව්වා කියලා
    අපේ නම් අමනාපයක් නෑ ඕං..
    :rolleyes::rolleyes::rolleyes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    train sucks

    කෝච්චියේ යන්න ගිහින්
    අමතක නොවෙන අත්තැකිමක් ලද
    මේ ටැග් එක දැමූ සහෝදරයා
    ඒ ගැන අපිත් එක්ක කිව්වා කියලා
    අපේ නම් අමනාපයක් නෑ ඕං..
    :rolleyes::rolleyes::rolleyes:

    mokakda ban mee seen eka?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mokakda ban mee seen eka?

    :oo::oo::oo:

    දන්නෑ මලේ..මාත් මේ ටැග් එක දාපූ එකාව තමා හොයන්නේ..
    sucks කියලා කියන්නේ.. :rolleyes::rolleyes:
    සෑහෙන්නම රිදෙන්න දෙයක් වෙලා තියෙන්න ඇපැයි.
    එක්කෝ කෙල්ලව සෙට් උනේ කෝච්චියෙන් ද දන්නේ නෑ නේ..

    :baffled::baffled::baffled:
    ගොඩක් උන් ඔහොම කියනවා.මෙන්න මෙහෙම උනාම.
    :P
    "අපරාදේ බං.එදා කෝච්චියේ නොගිහින් බස් එකේ ගියා නම් මාත් අද මනුස්සයෙක්..දැන් බලහන්කෝ මම නිකන්ම වෝච් ඩෝග් වෙලා.."

    ඔන්න ඕකයි අද තත්ත්වේ.
    (බොගේ පෙර වාසනාවකට හෝ අවාසනාවකට එදා කෙල්ලගේ ඇඟේ නෙක්ටා එක හැලුනායින් උඹ ගැල උනා..)

    ඒකනේ අපේ කොල්ලො සමහරු හයි-බ්‍රිඩ් සීන් වලදි
    ගේම් වලට බැස්සේ..


    (රේල් බසය තුළදී නංගි බබෙක් ට SMS ගහන්න කියලා දුන්න අහිංසක අයියලා දෙන්නෙන් ළිඳ පල්ල ට..)

    :dull::dull::dull:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    අඩේ මේක දැක්කම මට හිතුන බන් ඒ ට්‍රිප් එකට ජොයින් වෙන්න තිබුන නම් පට්ට කියල.එත් බන් මීට කලින් කවදාවත් එළකිරි එකෙක්ව හැබෑ ජීවිතේදී සෙට් වෙලා නැනේ .ඒ නිසා ආවත් %^$** කාපු රිලවා වගේ උඩ බලන් ඉන්න වෙයිද දැන් නැ කියලත් හිතුනා .මොනා උනත් කමක් නැ ඊ ලඟ පාර යනකොට අපිටත් කියපල්ලා.එන්න ආසයි. :yes:
     
    Last edited: