2~සංචාරකයා~ස්තූතිය

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුන් කරන්නේ ට්‍රිප් ගිහින් ෆෝන් වලට මිස් කෝල් ගහන්න තමයි.. යන්න කලින් කියන්නේ නෑ


    මම කෝල් කරේ. මගේ ජේවිතේට මිස් කෝල් කියන ජාතිය දීලා නෑ.
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    oh ...yeah!
    Galle roxx!
    11.gif
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔන්න අපි නම් ගියේ නෑ හරිය.

    මම කෝල් කරේ. මගේ ජේවිතේට මිස් කෝල් කියන ජාතිය දීලා නෑ.

    apith giye nathei hariya

    දැන් උඹලා නෙමෙයිද ගාල්ලේ ගියේ.... අනිත් එකා චාමිකයා... කෝ ඕකා:frown::growl:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    අහ්!! මාත් ඉන්නවා නේද සෙට් එකේ එල එල...

    මට නම් කට්ටියත් එක්ක
    සංචාරයට එන්න නම් බැරි උනා ඒත් එලකිරි සංචාරකයෝ ටික ගාල්ල දුම්රියපොලට ගොඩ බැස්ස අවස්තාවේ මුනගැහිලා හදුනගන්න අවස්තාව ලැබුනා ඒ අපේ chamikawp අයියගේ ආරාධනාවක් මත ඉතින් chamikawp අයියට පිංසිද්ද වෙන්න හොද සංචාරකයෝ සෙට් එකක් හදුනගන්න ලැබුනා
    අවාසනවට ඉතින් මට මුලු
    සංචාරයටම එකතු වෙන්න මට බැරි උනා:(

    ඒ නිසා
    මීලග එලකිරි සංචාරයකට එකතු වෙන්න බලපොරොත්තුවක් තියෙනවා
    ඉතින් එලකිරි
    සංචාරකයෝ සෙට් එක අපේ ගම් පලාතට ඇවිත් (ගාල්ල) සාර්ථක තවත් සංචාරයක් නිමකලා ඉතින් කියන්න තියෙන්නේ එන්න අයිත් මේ පැත්තේ අපෙන් උපරිම සහයෝගය ඕන වෙලාවක තියෙනවා

    11.gif
     
    Last edited: