2.0 million

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන්ලා 2.0 මිලියන් ෆික්ස් ඩිපොසිට් දාන්න
    හොදම බෑන්ක් එක මොකක්ද බන්.
    මගේ එකවුන්ට් නම් තියෙන්නේ කොම් එකේ. මන්ත්ලි ඉන්ට්‍රෙස්ට් එක ගන්න ඔන
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    උඹ ලංකා බැංකුවෙ බැළුවෙ නැද්ද ?
    මටත් ඔය ෆික්ස් ඩිපොසිට් කෙස් එක ගැන දැනගන්න ඔනෙ බන්.
    නිකන් හිතමු 6 මිලියන් වගෙ තිබ්බා කියලා(මන් ගාව නැහැ:P :rofl:) එතකොට වඩා වාසි ඒ ගාණා කොටස් වශයෙන් කඩලා වෙන වෙනම බැංකු වල ෆික්ස් ඩිපොසිට් කරන එකද ? එහෙමත් නැත්තම් එකම බැංකුවෙ දාන එකද ? නැත්තම් දෙකම එකයි වගෙද ? :confused::confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    උඹ ලංකා බැංකුවෙ බැළුවෙ නැද්ද ?
    මටත් ඔය ෆික්ස් ඩිපොසිට් කෙස් එක ගැන දැනගන්න ඔනෙ බන්.
    නිකන් හිතමු 6 මිලියන් වගෙ තිබ්බා කියලා(මන් ගාව නැහැ:P :rofl:) එතකොට වඩා වාසි ඒ ගාණා කොටස් වශයෙන් කඩලා වෙන වෙනම බැංකු වල ෆික්ස් ඩිපොසිට් කරන එකද ? එහෙමත් නැත්තම් එකම බැංකුවෙ දාන එකද ? නැත්තම් දෙකම එකයි වගෙද ? :confused::confused:

    Don't put all your eggs in one basket kiyalath risk ekak thiyenawa.
    6 mil(60lax) thiye nam 20 lax wage than 3ka damma nam hodai.
    10lax X 6 karanawata wadiya podi interest ekak add wei 20lax deposit karaddi.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    image2.jpg
     
    • Like
    Reactions: manjulabw

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    machan NDB wealth management gana poddak balapan....!!!!! mama dala tyyenne eke fd damma.
    ***(combank eke monthly ganna 6lack intrest eka dunne 10%,)***
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Don't put all your eggs in one basket kiyalath risk ekak thiyenawa.
    6 mil(60lax) thiye nam 20 lax wage than 3ka damma nam hodai.
    10lax X 6 karanawata wadiya podi interest ekak add wei 20lax deposit karaddi.

    මොකක්ද බන් ඒ රිස්ක් එක
    ටැක්ස් කෙස් එකද? නැත්නම් බෑන්ක් සුවර් නැති නිසාද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    මර්චන්ට් බැන්ක් එකෙ තමා වැඩිම දෙන්නෙ?
    මෙ බැංකුව කොහොම එකක්ද ? රජයෙද ,ප්‍රයිවට් ද ?