2.0 million

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උඹ ලංකා බැංකුවෙ බැළුවෙ නැද්ද ?
    මටත් ඔය ෆික්ස් ඩිපොසිට් කෙස් එක ගැන දැනගන්න ඔනෙ බන්.
    නිකන් හිතමු 6 මිලියන් වගෙ තිබ්බා කියලා(මන් ගාව නැහැ:P :rofl:) එතකොට වඩා වාසි ඒ ගාණා කොටස් වශයෙන් කඩලා වෙන වෙනම බැංකු වල ෆික්ස් ඩිපොසිට් කරන එකද ? එහෙමත් නැත්තම් එකම බැංකුවෙ දාන එකද ? නැත්තම් දෙකම එකයි වගෙද ? :confused::confused:

    ගාන හදලා බලපන්කො..හැම බැංකුවකම interest rates අදාල බැංකුවේ වෙබ්සයිට් එකේ තියෙනවා... :yes:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මොකේ දැම්මත් කමක් නෑ මචං 3-6 months වලට එහා මොකක්වත් සල්ලි තියන්න එපා. ලංකාවේ කොයි වෙලාවේ හදිස්සියක් වෙයිද දන්නේ නෑ .විශේෂයෙන්ම අම්මලා තාත්තලා ටිකක් වයස නම් සහ උඹ බැඳලා නම් ...