2.1 Sound System!!!!!!!!(2.1 ශබ්ද පද්ධති)

nfs

Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    2.1 Sound System!!!!!!!!(2.1 ශබ්ද පද්ධති)

    දැනට ලංකාවේ ගන්න තියන එළකිරිම 2.1 සවුන්ඩ් සිස්ටම් මොනවාද කියන එක, ඒවාගේ මිළ ගණන්, ඒවා මිළ දී ගන්න තියන තැන් හා ඒවායේ තාක්ෂනික තොරතුරු ගැන සංවාදයක් පටන් ගන්න මම හිතුවා. හැබැයි ඒක මට තනියෙන් කරන්න පුලුවන් වැඩක් නෙමෙයි. ඒක නිසා මම හිතුවා ඒ ගැන විශේෂඥ දැනුම තියන එළකිරියන්ස්ලා ගේ සහය ගන්න. මම හිතනවා ඒකට මට සියලුම එළකිරියන්ස්ලා උදව් කරයි කියලා. ඉතිං වැඩේ පටං ගමු නේද?.....................:yes::yes::yes::yes:

    Can't Read Sinhala Click This Link :-

    http://locallanguages.lk/sinhala_how_to_install_in_english.html
     
    Last edited: