2+2 = කියපල්ලා කෝ කියාද කියලා

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    2+2 = කියපල්ලා කෝ කියාද කියලා

    මේක මෝඩ ආතල් එකක් නෙමේ බන් අප්‍රිකාවේ ළමයින් ගේ අද්යාපන මට්ටම පව් බන් ,එහෙනම් මේක දානවා ජෝක් එකේ
    මේක හෙන සන් වේදී පින්තුරයක්
    axZxQZL_700b.jpg
     
    Last edited:
    • Like
    Reactions: Troop

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපේ පන්තියෙත් හිටිය ඔය වගේ පොරවල්
    මෙක ඇෆ්රිකාවේ ළමයන්ට ගණන් ඉගෙන ගන්න ගිය පන්තියක සීන් එකක් බන් පව්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපේ පන්තියෙත් හිටිය ඔය වගේ පොරවල්
    මේක මෝඩ ආතල් එකක් නෙමේ බන් අප්‍රිකාවේ ළමයින් ගේ අද්යාපන මට්ටම පව් බන් ,එහෙනම් මේක දානවා ජෝක් එකේ
    මේක හෙන සන් වේදී පින්තුරයක්
     
    • Like
    Reactions: 1118lakmalkumara

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    අප්‍රිකාව කියන්නෙ සොබාවික සම්පත් පිරුනු රටක් එත් බටහිර රටවල් ඇවිත් ඔක්කොම හූරගෙන අන්තිමට ඉන්න මිනිස්සුන්වත් පරික්ශන වලට ගන්නවා එක එක ලෙඩ බොකරලා
    :sorry::sorry:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Hmmm mewa threna minissu aduy rocat malli..kelek ge jangiyak daapan ewa thamai wadi pura meke ewun danne..sanwesi hadawathak athi una aduy ban..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උන්ට 2 කියන්නෙත් නිකම්ම නිකං symbol එකක්. 4 කියන්නෙත් නිකම්ම නිකං symbol එකක්. ලමයින්ගෙ වැරැද්දක් නෙවෙයි උගන්නන විදියෙ වැරැද්දක්.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    school time ekedi, advance level class eke , first term test eke Applied maths paper eke, class eke ekek kisima ganak hadanne nathiva ,name ekak daala answer paper eka deela. paper eke name eka dala thibune----PREMA KUMARA.