අරගලයෙන් ලැබුන දේවල් අහනවා තව. .. මේ නුගේගොඩ රැලියේ ලින්ක් පොටෝ තිබ්බොත් දාන්න ඇ.
emoji diaries Well-known member May 26, 2020 12,854 39,886 113 Homagama May 1, 2022 #1 අරගලයෙන් ලැබුන දේවල් අහනවා තව. .. මේ නුගේගොඩ රැලියේ ලින්ක් පොටෝ තිබ්බොත් දාන්න ඇ. Reactions: Rankira, Solo Rider, luk3r and 1 other person
Champ HB Well-known member Oct 5, 2012 5,861 6,995 113 අපේ දිහෑ May 1, 2022 #2 Reactions: Rankira, luk3r and emoji diaries
xengine Well-known member Feb 24, 2021 3,470 7,193 113 May 1, 2022 #3 රැළියක් නම් තියන්න බැරියැ. මිනිස්සු එන්නේ නැති එකනේ ප්‍රශ්නේ. Reactions: War Fighter, Rankira, luk3r and 1 other person
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room May 1, 2022 #4 සොලර් බයියෝ ඇති උනා.. කිරිපිටි බයියෝ නැති උනා Reactions: Rankira, Solo Rider, luk3r and 1 other person
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 May 1, 2022 #5 Reactions: War Fighter, Rankira, avjayarathne and 4 others
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම May 1, 2022 #6 සවේ, මහින්ද සුලග පඩයක් වෙලා නේත Reactions: xengine, War Fighter, Rankira and 3 others
emoji diaries Well-known member May 26, 2020 12,854 39,886 113 Homagama May 1, 2022 #7 Solo Rider said: සවේ, මහින්ද සුලග පඩයක් වෙලා නේත Click to expand... ගදත් එක්ක Reactions: xengine, War Fighter, Rankira and 1 other person
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 May 1, 2022 #8 අදට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනයේ දී ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හොබවන ප්‍රධානම පක්ෂ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිල වශයෙන් මැයි දින රැලියක් නොපවත්වයි. කමුත් එම පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේදී මැයි රැළියක් පැවැත්වීමට නියමිතය. ---------- මාර වැඩේ පොහොට්ටුවට උනේ Reactions: War Fighter, Rankira and Solo Rider
අදට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනයේ දී ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හොබවන ප්‍රධානම පක්ෂ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිල වශයෙන් මැයි දින රැලියක් නොපවත්වයි. කමුත් එම පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේදී මැයි රැළියක් පැවැත්වීමට නියමිතය. ---------- මාර වැඩේ පොහොට්ටුවට උනේ
HAneo Well-known member Jan 30, 2007 12,969 29,168 113 Homagama May 1, 2022 #9 emoji diaries said: අරගලයෙන් ලැබුන දේවල් අහනවා තව. .. මේ නුගේගොඩ රැලියේ ලින්ක් පොටෝ තිබ්බොත් දාන්න ඇ. Click to expand... මගුලක් කියන්නෙපා බන් මේ පන බයේ හැංගිලා ඉන්න උන්ට මොන මැයි රලිද? Reactions: War Fighter and emoji diaries
emoji diaries said: අරගලයෙන් ලැබුන දේවල් අහනවා තව. .. මේ නුගේගොඩ රැලියේ ලින්ක් පොටෝ තිබ්බොත් දාන්න ඇ. Click to expand... මගුලක් කියන්නෙපා බන් මේ පන බයේ හැංගිලා ඉන්න උන්ට මොන මැයි රලිද?