2/3ක ආණ්ඩුවකට රැළියක් නැ. අරගලේ බලේ

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    e8n3z4yufav81.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අදට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනයේ දී ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හොබවන ප්‍රධානම පක්ෂ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිල වශයෙන් මැයි දින රැලියක් නොපවත්වයි.

    කමුත් එම පක්‍ෂයට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේදී මැයි රැළියක් පැවැත්වීමට නියමිතය.

    ----------

    මාර වැඩේ පොහොට්ටුවට උනේ :ROFLMAO:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අරගලයෙන් ලැබුන දේවල් අහනවා තව. ..

    මේ නුගේගොඩ රැලියේ ලින්ක් පොටෝ තිබ්බොත් දාන්න ඇ.
    මගුලක් කියන්නෙපා බන් මේ පන බයේ හැංගිලා ඉන්න උන්ට මොන මැයි රලිද? :lol: :lol: