"2/3 දීලත් මේ ආණ්ඩුවත් යහපාලනේ වගේමයි.."- චතුර

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    @nicjosh83 මෙන්න උඹේ බයියෙක් ට්‍රැක් පැනලා..:o:o:o:oහදාගන්න වෙයි..එන්න එන්න නරක ලමයි වෙනවා..:ROFLMAO:




    වත්මන් ආණ්ඩුවත් සිදුකරමින් සිටින්නේ යහපාලන ආණ්ඩුව සිදු කළ ආකාරයේම වැඩ බව දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා සඳහන් කරයි.

    ඔහු පෙන්වා දෙන්නේ පැවැති යහපාලන ආණ්ඩුව මෙන් ජාතික ආණ්ඩුවක් නොව ජනතාව විසින් තුනෙන් දෙකක ජනවරමක් ලබාදී ආණ්ඩුවක් බිහි කිරීමෙන් පසුවද සිදු කරන්නේ පසුගිය යහපාලනය ආකාරයෙන්ම වැඩ බවයි.

    ඔහු මෙම අදහස් ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වයන් අතර ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ‘දෙරණ අරුණ’ අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

    -lcn-

    මේසියල්ල ජන්දේ කාලේදි අපිට කියලා දීපු එක චරිතයක් හිටියා.. ඒ තමයි ලංකාවේ ඇවිදින පුස්තකාලය ජේ.වී.පී නායක අනුර කුමාර..ඒත් අපි එගොල්ලෝ කියන දේවල් තඹ සතේකට ගණන් ගත්තේ නෑ ..

    තුන්කල් දුටු ඉසිවරයාණෙනි, චිරං ජයතු....

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ තමයි ලංකාවේ ඇවිදින පුස්තකාලය ජේ.වී.පී නායක අනුර කුමාර..ඒත් අපි එගොල්ලෝ කියන දේවල් තඹ සතේකට ගණන් ගත්තේ නෑ ..

    තුන්කල් දුටු ඉසිවරයාණෙනි, චිරං ජයතු....🤭🖖
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඒ තමයි ලංකාවේ ඇවිදින පුස්තකාලය ජේ.වී.පී නායක අනුර කුමාර..ඒත් අපි එගොල්ලෝ කියන දේවල් තඹ සතේකට ගණන් ගත්තේ නෑ ..

    තුන්කල් දුටු ඉසිවරයාණෙනි, චිරං ජයතු....
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Solo Rider

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,175
    20,780
    113
    හස්තිශෛලපුර
    මේ ගොබ්බයෙක් ෆෝම් කරලා තියෙන කරදරේ.. ආර්තිකේ අතින් ගත්තොත් යහපාලනේ මීට වඩා දාහකින් හොදයි..

    නන්නේ නිකන් හොරිකඩයෙක් මීඩියා වලින් පුම්බපු..
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,848
    113
    අදාල නෑනේ
    193181324_4250950228299100_2313475687489050189_n.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ඔක්කොටම කලින් කියහන් දැන් මුන් කරන එවා කලින් අවුරුදු 5දී උනාද කියලා 🤣🤣🤣.

    ඒකත් ඒකපිටින් දාලා ශේප් කරනවා ඇරේන්න මුන් කොහෙද රටේ මිනිස්සු ගැන හිතන්නේ. කාලකන්නි සක්කිලි බැල්ලිගේ පුතාලා. මුන්ටයි මුන්ගේ කනබොන එවුන්ටයි වගතුවක් වේන්නනම් හොදනෑ.
     
    • Like
    Reactions: reddit and ML1987

    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    yahapalane kaledi mechara dewal une naa ... minisuu hondata kala beela andala hitiyaa .. Chathurarayath karanne anduwe redi hodana wadak thama
     
    • Like
    Reactions: Solo Rider

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    yahapalane kaledi mechara dewal une naa ... minisuu hondata kala beela andala hitiyaa .. Chathurarayath karanne anduwe redi hodana wadak thama
    මු දන්නවා ගිය ආණ්ඩුව මීට වඩා හොදයි කියන එක. එත් දෙකම එකයි කියල මිනිසුන්ට ඒත්තු ගන්වන්න හදනාව. තවමත් කඩේ යනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,619
    167,217
    113
    එකමත් එක රටක
    ඌ ඔය ආණ්ඩුව ගොඩ දාන කතාවක් නේ කරල තියෙන්නේ. ගිය ආණ්ඩුව අවුල් කියලා තියෙන්නේ.
    නන්දසේන හිටන් ට වඩා පජාතයි. මුන් දන්නවා ඒක :rofl:
     
    • Like
    Reactions: Solo Rider