@nicjosh83 මෙන්න උඹේ බයියෙක් ට්‍රැක් පැනලා..

හදාගන්න වෙයි..එන්න එන්න නරක ලමයි වෙනවා..
වත්මන් ආණ්ඩුවත් සිදුකරමින් සිටින්නේ යහපාලන ආණ්ඩුව සිදු කළ ආකාරයේම වැඩ බව දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ පැවැති යහපාලන ආණ්ඩුව මෙන් ජාතික ආණ්ඩුවක් නොව ජනතාව විසින් තුනෙන් දෙකක ජනවරමක් ලබාදී ආණ්ඩුවක් බිහි කිරීමෙන් පසුවද සිදු කරන්නේ පසුගිය යහපාලනය ආකාරයෙන්ම වැඩ බවයි.
ඔහු මෙම අදහස් ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වයන් අතර ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ‘දෙරණ අරුණ’ අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.
-lcn-
මේසියල්ල ජන්දේ කාලේදි අපිට කියලා දීපු එක චරිතයක් හිටියා.. ඒ තමයි ලංකාවේ ඇවිදින පුස්තකාලය ජේ.වී.පී නායක අනුර කුමාර..ඒත් අපි එගොල්ලෝ කියන දේවල් තඹ සතේකට ගණන් ගත්තේ නෑ ..
තුන්කල් දුටු ඉසිවරයාණෙනි, චිරං ජයතු....