මිනිස්සු මැරිල ඉපදිල නැනේ, නායකයො හැදෙන්නෙ ජනතාවගේ කැමැත්තට. මිනිස්සු හිතන හැට් වෙනස්කරේ නැත්නමි ලබන සැරේ සඡිය හරි නාමල් හරි ආන්ඩුව ගන්නව, NPP එකට සැහෙන ගේමක්තියෙන්නේ, ආර්තිකේ ගොඩදාන්න තියෙනව, සහන දෙන්න තියෙනව, මිනිස්සු හිතන හැටි වෙනස්කරන්න තියෙනව.ඉස්සර වගේ ඇමතිතුමා හම්බෙලා රස්සාවක් ගන්ඩ වගේ දෙවල්නං බැරිවෙයි නේ බං ,ඉස්සරනං ඉතිං ඇමතියා හම්බුනා පක්සෙට වැඩ කරලා තියේ නං ගත්තාමිනිස්සු කොහොම react කරයිද දන්නෑ මේකටනං
![]()
හරියටම හරි බං ,මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න සෑහෙන ගේමක් දෙන්ඩ වෙයිමිනිස්සු මැරිල ඉපදිල නැනේ, නායකයො හැදෙන්නෙ ජනතාවගේ කැමැත්තට. මිනිස්සු හිතන හැට් වෙනස්කරේ නැත්නමි ලබන සැරේ සඡිය හරි නාමල් හරි ආන්ඩුව ගන්නව, NPP එකට සැහෙන ගේමක්තියෙන්නේ, ආර්තිකේ ගොඩදාන්න තියෙනව, සහන දෙන්න තියෙනව, මිනිස්සු හිතන හැටි වෙනස්කරන්න තියෙනව.
ඒ උනාට බං උං එහෙම system එකට පිටිං ජොබ් දෙන්නෑ නේද මාලිමාවේ ඇමතිලා ,ගම්වලනං ගොඩක් අය මොනාමහරි බලාපොරොත්තුවෙන් තමා වැඩ කරේ ඒකනං ඇත්තuba hitanne gamwala jeppo rata hadana expectation eken witrak vote karaa kiyalada? job gannema nati wei kiyalada?![]()
![]()
ehenm privatizationwalata mun kamati natte ai
system ekak naa bn podi level jobs walata amatiyata puluwan. SOE privatise karanne naa kiyanne job denwa kiyana eka tamai indirectly. ayee itin ara job nati arts degree karayonta job dewiඒ උනාට බං උං එහෙම system එකට පිටිං ජොබ් දෙන්නෑ නේද මාලිමාවේ ඇමතිලා ,ගම්වලනං ගොඩක් අය මොනාමහරි බලාපොරොත්තුවෙන් තමා වැඩ කරේ ඒකනං ඇත්ත
mona system change awat antimedi job scene eken natara wenne badata wadiddi mona system changeda badata wadiddi mona system changedasystem ekak naa bn podi level jobs walata amatiyata puluwan. SOE privatise karanne naa kiyanne job denwa kiyana eka tamai indirectly. ayee itin ara job nati arts degree karayonta job dewi![]()
![]()
mona system change awat antimedi job scene eken natara wenne badata wadiddi mona system changeda
![]()
උබට ගෝඨාභය ඉන්න කොට තිබ්බ බැරි අමාරුකම් දැන් නැහැ නේද![]()
බඩු මිල වැඩිවෙන එකට මම කැමතියි. ඒකෙන් අපේ රටේ දුප්පතුන්ව තුරන්කරන්න පුලුවන්.
respect sir
මිල වැඩියි කියල නෙවෙයි අරගල කරේ. ගෝටා ගෙදර පල කියල.
ගෝතයව එලවපු තරහට ගූපූට්ටුවෝ එකතුවෙලා අත් උස්සලා පොනිල්ව ජනාධිපති කරා. තාමත් ඒ තරහ මිනිස්සු පිට අරිනවා පූට්ටු කැබිනට් එකෙන්