2.5 Million වලට Japan වහනයක්

corp

Well-known member
  • Jan 12, 2016
    2,241
    934
    113
    මචන් , 2.5 Million වලට Japan වහනයක් ඕන ,Fuel හොඳට weda කරන එකක් ඕන Hybrid නම් එපෝ..දෙනට beluwe , ඇල්ටෝ 2015 L ,Mira 2016 X,EK Active ,එහෙම නැත්නම් used elite ,2.1 වලට or 2015 ඇල්ටෝ Indian එකක් ..කොහොමත් lease එකක් දාන්නත් ඕන 2.5 මිල්ලිඔන් හදාගන්න ,Please Help මචන්ලා
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    934
    113
    Rep added for all thanks.. Mcn Fb old bea ban tikk aluth thel hondata weda karanna ona, weekly 300 +Km yanawa
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Japan alto ekak hodai mama hitanne..market eke tiyena car ekak ne..parts kohomada balanna..habai anith 2 Wada Nam spare parts athi kiyala hitanwa..