2 DIN Car DVD + Navi + R/Camera පාවිච්චි කොරන්නේ කවුද ?
Double DIN Car DVD system පාවිච්චි කරන අය උදවුවක් කරාල්ල...
මොකද්ද හොඳම වර්ගය 50-55 කට ගන්න පුළුවන්?
මහනුවර අවට කොහෙද හොඳ තැන් තියෙන්නේ ඒවා විකුණන (හයි කරලා දෙන්නත් ඕනෙ)
6" Screen
Reversing Camera
Navi
අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ.
Caska පාවිච්චි කරන කව්රුහරි ඉන්නවනම්, කොලිටිය කොහොමද ඒකෙ? අවුලක් නැද්ද?
හෙල්ප් ප්ලීස්