2 DIN Car DVD + Navi + R/Camera පාවිච්චි කොරන්නේ කවුද ?

tintinslka

Active member
  • Dec 6, 2014
    772
    77
    28
    2 DIN Car DVD + Navi + R/Camera පාවිච්චි කොරන්නේ කවුද ?

    Double DIN Car DVD system පාවිච්චි කරන අය උදවුවක් කරාල්ල...

    මොකද්ද හොඳම වර්ගය 50-55 කට ගන්න පුළුවන්?
    මහනුවර අවට කොහෙද හොඳ තැන් තියෙන්නේ ඒවා විකුණන (හයි කරලා දෙන්නත් ඕනෙ)

    6" Screen
    Reversing Camera
    Navi

    අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ.

    Caska පාවිච්චි කරන කව්රුහරි ඉන්නවනම්, කොලිටිය කොහොමද ඒකෙ? අවුලක් නැද්ද?

    හෙල්ප් ප්ලීස් :rolleyes:
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    55k wlt eha nm ganna eka paadui, maasetama 300km wath duwanne na, reversing cam eka thm wadipurama one. Eka wenama aragenath ba dashboard eke display atewwama mala karadare
     

    jenan1234

    Member
    Mar 26, 2010
    546
    18
    0
    55k wlt eha nm ganna eka paadui, maasetama 300km wath duwanne na, reversing cam eka thm wadipurama one. Eka wenama aragenath ba dashboard eke display atewwama mala karadare

    avata wada tiyanava karanna.. mage dashbord aka ksima deyak naha..serama hide karala tiyenna..hoya ganna bari vidyata:D:D
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Ehenam kiyapanko bn thanak, Sun Lanka hndd? Two year warrenty ekak denawa unit ekata
    ලන්කාවේ නම් මට කාර් බාර් නැ.. ඒත් මම රට ඉන්නකොට පාවිච්චි කලේ සොනි එකක්. පට්ටා.. මෙහෙත් ඇති සවුන්ඩ්ස් එහෙම මරු. කාලයක් පාවිච්චි කරහැකි. 2-din ගන්නකොට බලලා ගනින්. ලේටස්ට් මොඩල් තියනවා එක වගේ. ඒත් ෆන්ක්ශන් වෙනස්..