2 Love Stories හෙවත් අනේමන්දාවල් දෙකක්

sutherland.g.m

Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    samanya deyak asamanya widhita kaviyak karalane amuthu wachana naha wachana amuthu naha eth rhythem eka wenas niyama wenasak,,,kaviya nam maru kohomath dan ape kaleee haduu denneth sms ekenne ayya.aththatama lasnnai.api kiwwath nokiwwath pya digatama liyana nisa kaviya lassnai kiyana eka withrak kiyannam...
     
    sampath312 said:
    මාත් හෙට උදේම කොළෙම් පුරේ යන්න ඉන්න නිසා ටිකක් වැඩ අදිකයි...ගිහින් ඇවිත්ම මේ ගැන බොංචි වැලක් පැල කරමු

    පසු වදන

    කොල්ල ගමේ යනව වැඩියි වගේ:P හරි හිරි ලගදි බදින්න කියල ආරංචියි කවුදෝ:lol: :lol:
    මේවා හුදෙක් මඩ පමණි:lol: :P

    දැන් තියෙන විධියට සියළුම දේවල් හරියාකාරව සිද්ධ වුණොත් සදාකල් ගමට යන්න පුළුවන් වෙයි.

    බඳින්න? හ්ම් හ්ම්... ඒකත් මල මගුලක් තමයි දැන්.
    කට නිසාම බේරිලා ඉන්නවා.:lol::lol:
     
    samanalee said:
    :oo: ane mandaa kiyala thamai kiyanna wenne :D niyamai kavi deka..!
    bds said:
    හැමදාම නොදකින වෙනස් පැත්තක්.. ඒ වගේම ඇත්තක්.. ලස්සනයි කවි දෙකම..:)

    යකුනේ මේක කවි දෙකක් වුණාට හිතන්න වෙන්නෙ එකක් විධියට. :frown::frown::lol:
    නැත්නම් මේක එක තැනක දාපු එකෙන් වැඩක් වෙන්නෙ නෑ. :lol::lol::lol:
     
    sutherland.g.m said:
    samanya deyak asamanya widhita kaviyak karalane amuthu wachana naha wachana amuthu naha eth rhythem eka wenas niyama wenasak,,,kaviya nam maru kohomath dan ape kaleee haduu denneth sms ekenne ayya.aththatama lasnnai.api kiwwath nokiwwath pya digatama liyana nisa kaviya lassnai kiyana eka withrak kiyannam...
    ගොඩක්ම ස්තූතියි මල්ලි. මම මේක ලිව්වෙ පැරණි සහ නව ආදර ක්රමවේද ගැන සංවාදයකට වඩා එහා ගිය දෙයක් හිතලයි. ආදරේ කරන විධි නම් හැමදාම වෙනස් වෙනවනේ නේද? ඩැඩීලගේ SMS සින්දුවෙම තියෙනවනේ විධි කීපයක්ම! :)

    මම නම් හැකිතාක් කල් ලියයි. :):)

    ඔයාල වගේ අයගෙ විවේචන තමයි මම හිතන්නෙ හැම නිර්මාණකාරයෙක්වම ඉස්සරහට තල්ලු කරන්නේ...
    :):):)
     
    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    freednbeing said:

    samawenna oney ayya kaviyak wiwechanaya karanna tharam man thama porak newei man kiwwe mage adahasa bokken ithin samawenna hitha ridunananm..man kiwwe mage adahasa...
     
    maleemsg

    Member
    freednbeing said:
    සිගිය දැක්කම හිනා ගියා...:lol::lol::lol: කතාව ඇත්ත. අතීතයත් අලේ වන්දා තමයි. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අතීතය අමතක කරන එක තමයි හොඳම දේ...:)

    අඩෝ බෝංචි මට මොනා කිව්වත් කමක් නෑ...මගේ සිගි එකට අනම් මනං කියන්න එපා හරිද?:oo: :dull: :rofl: :lol:
    කථා කරන තරම් ලේසියෙන් අමතකත් වෙනවනම් ෂා මොනා කරන්න බැරිද?:rofl: :rofl: :P
    බට් කියන දේ ඇත්ත විදින්න තියන ඡිවිතේ විදවලා වැඩක් නෑ...!:)
     
    sutherland.g.m said:
    samawenna oney ayya kaviyak wiwechanaya karanna tharam man thama porak newei man kiwwe mage adahasa bokken ithin samawenna hitha ridunananm..man kiwwe mage adahasa...
    නෑ නෑ... එහෙම එකක් නෙවෙයි.:eek: ඔයාට කවිය ගැන හිතෙන සිතිවිල්ල තමයි ඔයාගෙ විවේචනය. නැතුව කවි විවේචනය කරන්න ඉගෙනගන්න ඕන නෑ. ඉගෙනගෙන කවි විවේචනය කරන අයත් නැත්තෙ නෑ. ඒත් කවියෙ නියම අරුත කවදාවත් ක්රමවේද වලින් මනින්න බෑ. මම කිව්වෙ හොඳක් හරි නරකක් හරි කියන එක ලොකු දෙයක්නේ. එව වැදගත් අපට තවත් නිර්මාණ කරන්න. :):)

    ඔයාගෙ අදහසට ගොඩක් ස්තූතියි. :):)
     
    T.Kanch

    Member
    Jul 25, 2007
    4,576
    0
    0
    Sydney
    freednbeing said:
    ස්තූතියි කියල කියලම එපා වෙලා අනේ. ඒකයි දැන් විස්කෝතු දෙන්නේ. :lol: :lol: :lol: :lol:
    Appa ekath aththa thamai...:lol:
     
    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    freednbeing said:
    නෑ නෑ... එහෙම එකක් නෙවෙයි.:eek: ඔයාට කවිය ගැන හිතෙන සිතිවිල්ල තමයි ඔයාගෙ විවේචනය. නැතුව කවි විවේචනය කරන්න ඉගෙනගන්න ඕන නෑ. ඉගෙනගෙන කවි විවේචනය කරන අයත් නැත්තෙ නෑ. ඒත් කවියෙ නියම අරුත කවදාවත් ක්රමවේද වලින් මනින්න බෑ. මම කිව්වෙ හොඳක් හරි නරකක් හරි කියන එක ලොකු දෙයක්නේ. එව වැදගත් අපට තවත් නිර්මාණ කරන්න. :):)

    ඔයාගෙ අදහසට ගොඩක් ස්තූතියි. :):)

    aei mata nadda wiskothu...:lol::lol::lol::lol:
     
    maleemsg said:
    අඩෝ බෝංචි මට මොනා කිව්වත් කමක් නෑ...මගේ සිගි එකට අනම් මනං කියන්න එපා හරිද?:oo: :dull: :rofl: :lol:
    කථා කරන තරම් ලේසියෙන් අමතකත් වෙනවනම් ෂා මොනා කරන්න බැරිද?:rofl: :rofl: :P
    බට් කියන දේ ඇත්ත විදින්න තියන ඡිවිතේ විදවලා වැඩක් නෑ...!:)

    අම්මේ... නෑ. සිගිය නොකියා ගොඩක් දේවල් කියනවා ගොඩක් අයට. අතීතය කියන තරම් ලේසියෙන් අතමක කරන්නත් බෑ තමයි. ක්ෂණයෙන් අප් වෙනවා...:)

    ජීවිතය විඳින එක ගැනත් පහුගිය දවසක කටුගාපු කතාවක් තියෙනවා පස්සෙ දවසක කතා කරන්න.:):)

    මේක ගැන චර්මයත් ඉන්න වෙලේක ඇදගන්නයි මම ඉන්නේ...
     
    sutherland.g.m said:
    aei mata nadda wiskothu...:lol::lol::lol::lol:
    ආ මෙන්න. කට්ටියම බෙදාගෙන කන්න. මම දැන් අයින් වෙන්නම් මේකෙන්....

    biscuits.jpg

    maleemsg

    Member
    freednbeing said:
    අම්මේ... නෑ. සිගිය නොකියා ගොඩක් දේවල් කියනවා ගොඩක් අයට. අතීතය කියන තරම් ලේසියෙන් අතමක කරන්නත් බෑ තමයි. ක්ෂණයෙන් අප් වෙනවා...:)

    ජීවිතය විඳින එක ගැනත් පහුගිය දවසක කටුගාපු කතාවක් තියෙනවා පස්සෙ දවසක කතා කරන්න.:):)

    මේක ගැන චර්මයත් ඉන්න වෙලේක ඇදගන්නයි මම ඉන්නේ...

    ;) ;) ;) කථා දරුණු වෙනකොට මගේ සිගි එක බලන්න කියලා ෂේප් වෙන්න ලේසි වෙන්නයි ඒක දැම්මේ....:P

    :dull: :dull: චර්මලාව දැල් දාලවත් අල්ලගන්න බැරි වෙන තත්වෙකට අපි පත් වෙමින් ඉන්නේ...!:(
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,806
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    මේක ඔයාගෙන් ලියවුණු වෙනස් එකක් වගේ මට පේන්නෙ...මීට ඉස්සර දවස් වල ඒවට වඩා...ලස්සනයි...තව ලියන්න.....මටතව ටිකක් හන්දට මේගැන කියන්න තිබ්බ..නමුත් මම දැන් ඉන්න මූඩ් එක හරි නෑ...:rofl:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,806
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    maleemsg said:
    ;) ;) ;) කථා දරුණු වෙනකොට මගේ සිගි එක බලන්න කියලා ෂේප් වෙන්න ලේසි වෙන්නයි ඒක දැම්මේ....:P

    :dull: :dull: චර්මලාව දැල් දාලවත් අල්ලගන්න බැරි වෙන තත්වෙකට අපි පත් වෙමින් ඉන්නේ...!:(
    අම්මො..ඔයා හරිම දරුණු පාටයි...:shocked: :rofl: