samanya deyak asamanya widhita kaviyak karalane amuthu wachana naha wachana amuthu naha eth rhythem eka wenas niyama wenasak,,,kaviya nam maru kohomath dan ape kaleee haduu denneth sms ekenne ayya.aththatama lasnnai.api kiwwath nokiwwath pya digatama liyana nisa kaviya lassnai kiyana eka withrak kiyannam...
හරි හිරි ලගදි බදින්න කියල ආරංචියි කවුදෝ
ane mandaa kiyala thamai kiyanna wenne
niyamai kavi deka..!

ඔයාට කවිය ගැන හිතෙන සිතිවිල්ල තමයි ඔයාගෙ විවේචනය. නැතුව කවි විවේචනය කරන්න ඉගෙනගන්න ඕන නෑ. ඉගෙනගෙන කවි විවේචනය කරන අයත් නැත්තෙ නෑ. ඒත් කවියෙ නියම අරුත කවදාවත් ක්රමවේද වලින් මනින්න බෑ. මම කිව්වෙ හොඳක් හරි නරකක් හරි කියන එක ලොකු දෙයක්නේ. එව වැදගත් අපට තවත් නිර්මාණ කරන්න.