2 Love Stories හෙවත් අනේමන්දාවල් දෙකක්

maleemsg

Member
freednbeing said:
ඒකනේ කියන්නේ.... කස්ටිය වෙන කොහෙ හරි ස්ටෙලා වෙලා වගේ නේ...

නැත්නම් මෙයාල කරපු විප්ලව වල හැටියට අර සුදු වෑන්...:dull:

එතන මුල අමතක කරන අය හිටියේ නැහැනේ ඒක නිසා වෙන තැන් වල ඉස්සර වගේ සෙට් වෙයි කියලා හිතන්න බෑ....! හැබැයි freed පැල පැල වෙන්න ගොඩක් සාධක ඕනා ඉර එළිය පස ඡලය සහ තවත් දේ...ඒ එකක් හරි නැති තැනක *පැලයක් පැල වෙන්නේ නැ...! ඒක නිසා පැල වල භාරකරුවෝ ඒ ගැන හිතනවනම් හොදා
 
maleemsg said:

ආහ්... මම මේ රවි ගෙන් සෙට් එක ගැන ඇහුවා විතරයි. මොකෝ ඉර පායන්නෙ නැද්ද?
 
maleemsg said:
පැළ මලානික කරන තරමටම අව්ව සැර වැඩි මං හිතන්නේ :)
ඔයා මේ කියන ඒවට මට කියන්න තියෙන්නෙ අර මගේ කවි වලට ගොඩක් දෙනා කියන දේ තමයි... තේරෙන්නෙ නෑ ඕයි...:(
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
දැන් තියෙන විධියට සියළුම දේවල් හරියාකාරව සිද්ධ වුණොත් සදාකල් ගමට යන්න පුළුවන් වෙයි.

බඳින්න? හ්ම් හ්ම්... ඒකත් මල මගුලක් තමයි දැන්.
කට නිසාම බේරිලා ඉන්නවා.:lol::lol:

අම්බානෙක bc මචෝ :( මොනා කරන්නද....කට්ටියව බලල යන්න ආව :) කට්ටියම හොදින් නේ...දැන් තමා කොළඹ ඉදල ආවෙ...මාර මහන්සියි ...දැනට අපි ගියා...අනේ මන්ද මෙහෙම යන එක හරිද කියල:lol:
 
sampath312 said:

අවුලක් නෑ.. ඒත් දුකයි බයයි හිතෙනවා අප්පා...:(:lol::lol:
 
gadol

Active member
  • May 4, 2006
    342
    109
    43
    In her dreams
    අනේ මන්දා මොනවා කියන්නද කියලා... එහෙම කිව්වෙ මේක තේරෙන්නෙ නැති නිසා නම් නෙමෙයි. මෙකෙ තියන දෙ කොච්චර ඇත්තද කිව්වොත් මට මම ගැනම ලොකු බයක් දැනෙනවා දැන්... ආදරය කියන දේ කොච්චර සරල දෙයක් විදිහට පෙනුනත් එකෙ ඊට වඩා ගොඩක් එහාට ගිය සංකීර්න බැදීමක් කියලයි මට නම් හිතෙන්නෙ... 2නෙක් එකිනෙකාව තේරුම් ගන්නව කියන්නෙ හරියට Chemistry Equation එකක් balance කරනවා වගේ වැඩක්!:eek: :eek: :eek:
     
    gadol said:

    හරියට හරි ගා. හැබැයි කවමදාවත් කරන්න බැරි දෙයක් ඒක නේ. කසාදය වගේ දේකදි වුණත් තේරුම්ගන්නවට වඩා ඉක්මනට මල පන්නගන්න එකයි ගොඩක් දෙනා කරනව මම දැකල තියෙන්නේ..
    හැබැයි හරියටම බැලන්ස් වුණාමත් අර දෙවෙනි අනේ මන්දා එකේදි වගේ දියාරු වෙයිද දන් නෑ...
    :lol::lol:
     
    gadol

    Active member
  • May 4, 2006
    342
    109
    43
    In her dreams
    freednbeing said:
    හරියට හරි ගා. හැබැයි කවමදාවත් කරන්න බැරි දෙයක් ඒක නේ. කසාදය වගේ දේකදි වුණත් තේරුම්ගන්නවට වඩා ඉක්මනට මල පන්නගන්න එකයි ගොඩක් දෙනා කරනව මම දැකල තියෙන්නේ..
    හැබැයි හරියටම බැලන්ස් වුණාමත් අර දෙවෙනි අනේ මන්දා එකේදි වගේ දියාරු වෙයිද දන් නෑ...
    :lol::lol:

    දෙවනි අනේ මන්දා එක වුනත් හරියට බැලන්ස් වෙලා නැහැනෙ.. ආදරය කියන්නෙ හැමදාමත් අලුත් වෙන දෙයක්.. හැමදේම කියල ඉවර උනාට පස්සෙ කෙල්ලත් එක්ක කතා කරන්නෙ රටේ දේශපාලනේ ගැනද? දන්න ශිල්ප ඔක්කොම එකපාර පෙන්නන්න ගිහාම පහුවදා රෑට මොකද බන් කරන්නෙ?:P :P
     
    ඒක තමයි ඔතන තියෙන ගැටලුව. ඒකට පිළිතුර තමයි මේ...

    gadol said:
    Well Said machan....
    මොන සෙල්ලම් දැම්මත් ඉක්මනට හෝ පසුව හෝ ආදරය වියලෙන දවසක් එනවමයි. එතකොට ආයෙත් මුලට යන්න වෙනව. ඒ අවබෝධය දෙන්නා තුල හදාගන්න වෙනව. ඒකට නම් නදීකටවත් උදව් කරන්න බෑ. දෙන්නගෙ කතිකා තමයි දෙන්නගේ අවබෝධයේ උල්පත.