2 M walata ganna puluwan hoda wahanayak

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mamath hithanne oka hodai, Petrol wadiya karanne nathi unata kisima amaruwak nathuwa gamanak gihin enna puluwan. Vitz ekata wada comfortable

    හැබැයි හොඳට පාවිච්චි කරපු එකක් ගන්න ඕනේ... කාපු එකක් සෙට් වුනොත් ඉවරයි... මගෙත් එකක් තිබ්බා.. වාහනේ හොඳ සැප පහසුයි ඒ ජාතියේ අනිත් ඒවා එක්ක බලනකොට...