2 Old Server Machines for free - වැඩක් ගන්න එකෙකුට

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මේකේ එවුන්ට දෙනවට වඩා school IT lab එකකට දෙන එක හොදයි
    වැඩක් ගන්න බැරි නම් ඒක ගලවලා හරි ඉගෙන ගන්න පුලුවන්
    server hardware නිසා තව වටිනවා
     
    • Like
    Reactions: ntayya

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    අඩෝ nice. ඉගෙන ගන්න එකෙක්ට වටිනවා.

    මම ගන්නවා rust තිබ්බේ නැත්තන්.
    ඕක rack එකට දාපු ගමන් අනිත් units ටික left වෙනවා. මන් මේ දවස් වල rack එකට දාන්න පුළුවන් NAS එකක් හදන්න හිතන් ඉන්නේ.

    මේකේ එවුන්ට දෙනවට වඩා school IT lab එකකට දෙන එක හොදයි
    වැඩක් ගන්න බැරි නම් ඒක ගලවලා හරි ඉගෙන ගන්න පුලුවන්
    server hardware නිසා තව වටිනවා
    ඉස්කෝල වලට ඔව්ව දෙනවට වඩා හොදයි බන් ගගකට විසික් කරනවා. display දාල තියයි 'අන්න පුතේ අමුතු සතා මීටරයක් දුරින් ඉදන් බලහන්' කියල
    ------ Post added on Oct 14, 2023 at 1:09 PM
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අන්න පුතේ අමුතු සතා මීටරයි දුරින් ඉදන් බලහන්
    :lol: :lol:
    මේකෙන් මොකක්ද අදහස් කරේ කියලා නොදනී
    අපායට යන්න express train එකක් ආවා
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Raspberry PI ekaking NAS ekak hadanna
    ehema ba ban eke thawa godak wada karanawa. man danatath server eka duwanne 860M gpu ekak thiyana i7 gaming lap ekakin. Mediaserver ekak run wenawa eth 860M eke h264 walin passe transcoding ba. h265 4K Movie ekak baladdi processor eka full. 1Gbps madi wela RAID uth oni wela inne dan. Raspberry walata hithannawath ba ban.
     
    • Like
    Reactions: topkollek

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මේකේ එවුන්ට දෙනවට වඩා school IT lab එකකට දෙන එක හොදයි
    වැඩක් ගන්න බැරි නම් ඒක ගලවලා හරි ඉගෙන ගන්න පුලුවන්
    server hardware නිසා තව වටිනවා
    palayan yanna

    Both gone!

    Mea thread ekama giveaway thread ekek karamuda ban?

    Mag langa thawa badu wagayak thyiyenawa. himeeta daannam.
    hioo
    ------ Post added on Oct 14, 2023 at 5:56 PM