Ado oka power up wenkota patta saddyak enne.Tfs...owage power consumption Patta wadi neda


මම එකක් ගත්තා (නොමිලේම)මගේ ළඟ පරණ office එකෙන් හම්බෙච්චි පරණ server machine 2ක් තියෙනවා (given away to employees those who are interested in, after decommission).
මුලින්ම මම ගත්තෙ network server සීන් එකක් කරනව කියල. පස්සේ බැලුව crypto mining කරන්න.
අනිත් හැම වැඩේ ම වගේ මොකක්වත් ම උනේ නෑ.
මම ඔන් කරලා බැලුව වැඩ. wedak ganna puluwanda nam danne nea.
කරදරයි අයින් කර ගන්න ඕනේ.
එළකිරි එකේ අසාවක් තියෙන වැඩක් ගන්න එකෙකුට දෙන්නෙකුට නිකන් දෙනවා.
මාලබේ තියෙන්නේ.
ඕනේ nam ඉක්මනට අරන් යමවු.
Sinhalu nam ane manda banGood Job.
math maasa ganakata kalin man gawa thibba Processor/MB/RAM/Pwer Supply dunna yaluwekta pc ekak hadaganna kiyala.
u eka wikunala thibba mata eka ahuwuna passe,
ethanin passe hithagaththa hoyala balala denwa nathnam wikunanawa kiyala

man oyw mention kr reply naneSinhalu nam ane manda ban![]()
me thread ekt ennko bro https://elakiri.com/threads/computer-science-waddani.2126588/Sinhalu nam ane manda ban![]()
plzSinhalu nam ane manda ban![]()