2 Stroke & 4 Stroke engines.....

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Hari machan,ehema electronic valve control kiyala tecnolgy ekak thibunata,thama market ekata ehema wahan awilla na neda?,matath othana podi aulak thibuna,samaharawita EVC practical nathuwa athi...


    Thama electronic widiyata avit naha. dan oya parana Honda civic (EG8) ekenee mulinma oya V-tech ave. oka control karanne ecu ekakin oil parak avashya welavata yavala cam & cam lobes michanism eka control karanava.

    okama tamai dan oya alut wela VVTI, MIVEC (Mitsubishi), DVVT (Daihatsu) wage eva avit tiyenne. bt evat parana muladarmema tamai habai advance.

    Electronic valve system ekak ape lankave kenekut hoyala loketa idiripat kara. bt thama fully electronic valve system ekak tiyana vahanayak eliyata avit naha mama danna widiyata........:yes::yes::yes::yes::yes: maybe heat ekat ekka electronic parts durable natuwa ati... or wena reason ekak...

    Jaya wevaaaaaaaaaa...........!!!!!!!!!
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    2 stroke engine එකේ විස්තර‍ය පැහැදිලි නෑ කි‍යලා සමහර අ‍ය කි‍යලා තිබුනා.....
    සමහර අ‍යට නම් <DNA දාපු
    animation වලින් ඒක තේරුම් ගන්න පුලුවන් වෙලා තිබුනා.....:yes::yes::yes:

    http://www.elakiri.com/forum/showpost.php?p=14983396&postcount=21

    ඒත් තේරුම් ගන්න බැරිවුනු අ‍යට මේ animation දෙකෙන් ගොඩක් පැහැදිලිව මේ එන්ජින් දෙක වැඩ කරන හැටි තේරුම් ගන්න පුලුවන් වෙ‍යි.....:D:D:D

    මේවා මට එව්වේ Nebuchadnezzer :cool::cool::cool:

    2 stroke engine

    4 stroke engine
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Good post bor.....
    Thanks....!
    :D
    එළ මචං...
    වැදගත් විස්තර ගොඩක් තියෙනවා...
    අරවා බෑලු... :(
    ඒවා නැති උනාට කමක් නෑ මචන්....
    ඊට වැඩි‍ය comment එක වටිනවා......:yes::yes::yes:

    ඔන්න උඹ එවපු animation ටිකත් දැම්මා......:cool::cool::cool:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    :D

    ඒවා නැති උනාට කමක් නෑ මචන්....
    ඊට වැඩි‍ය comment එක වටිනවා......:yes::yes::yes:

    ඔන්න උඹ එවපු animation ටිකත් දැම්මා......:cool::cool::cool:
    11.gif