bump

රෙප් නැති උනාට අවුලක් නෑ මචන්.....comment එකට thanks.....patta machan
You have given out too much Reputation in the last 24 hours, try again later.



පුලුවන් තරම් සරලව තමයි දැම්මේ..... ඊට වැඩිය සරලව කියන්න මට තේරෙන්නේ නෑ මචන්......2 stroke nam therum ganna hari amarui
keep it up. patta++



goodddddd
[/CENTER]
bump







ඔව් මචන්....2 stroke එන්ජිම 4 stroke එකට වැඩිය ඉක්මනට pickup කරන්න පුලුවන්......ගොඩාක් වටින තොරතුරු ටිකක්..
බොහොම ස්තූතියි මචං..![]()
දෙපහර එන්ජිම සිව්පහර එන්ජිමට වඩා ඉක්මනින් පිකප් කරන්න පුලුවන් නේද ?
අර සිව්පහර එන්ජිමේ පහරවල් හතර..සිංහලෙන් ... චූසන පහර,සම්පීඩන පහර,බල පහර ,පිටාර පහර නේද.. ?
++12![]()
![]()
![]()












Thanks මචන්.....Good post
![]()
2 stroke engine
![]()
4 stroke engine






ගොඩක් අලුත් වාහනවල මේ valve පාලනය කරන්න ECU එකක් (Electronic control unit) යොදවලා තියනවා......
ඒක හින්දා මේ වැඩේ ගොඩක් සාර්ථකව කරගන්න පුලුවන්........
ඔව් මචන්....2 stroke එන්ජිම 4 stroke එකට වැඩිය ඉක්මනට pickup කරන්න පුලුවන්......
ඒත් එන්ජිමේ වේගය වෙනස් වීමත් එක්කම නොදැවුනු ඉන්ධන පිටවීම වැඩි වෙනවා.......
stroke හතරට කියන සිංහල නම් ගැන මම හරියට කියන්න දන්නේ නෑ මචන්......
උඹේ කවියකට ලඟදි රෙප් දීලා වගේ...... රෙප් දෙන්න බෑ කියන්නේ......![]()


මං පොතක බැලුවා 



patta machn.rep+++
+8 added back...bump

Good Post !

Niyamai danne nati ayata sahena vatina deyak machan........ digatama karagena yanna..
Jaya wevaaaaaaaaaaa..........!!!!!!

+8:O sex.... ade sory sory... rex.... elapatta machan
patta
thnx mchn
thawa daapan
+
+8 added back...fatta

ECU එකෙන් control වෙනවා මචන්....හැබැයි උඹ කියලා තියන විදියට VVT කියන්නේ ECU වලට වැඩිය දියුණු තාක්ෂණයක්.......මම දන්න තරමින් තාමත් ECU එකෙන් Engine valve control කරන්න බෑ.එකයි VVT,VVTI ආවෙ.



ගොඩාක් වටින තොරතුරු ටිකක්..
බොහොම ස්තූතියි මචං..![]()


නොදැවුණු සහ අර්ධ දහනය වුනු ඉන්ධන පිටවෙනකොට ඒකෙන් වෙන පරිසර හානිය වැඩියි මචන්.....![]()
නොදැවුනු ඉන්ධන පිටවීම වැඩි නිසා වෙන්නැති ඒවා අභාවයට යන්නෙ..
කොයි රටේ පස්සට ගියත් අපේ 16 ශ්‍රී ත්‍රීවිල් හිටං ඩබල් ලයිට් දාලා මොඩ් කරන අය ඉන්නකං ලංකාවෙ නං දෙපහර එන්ජින් තියෙන වාහන තියෙයි නේ
සිංහල වචන 4 හරිමං පොතක බැලුවා
රෙප් අවුලක් නැත![]()






ECU යුනිට් එක ගැන ගොඩක් විස්තර දැන ගන්න පුලුවන් Coolparkinglot සහෝදරයාගෙ ECU ගැන දැනගනිමු ත්‍රෙඩ් එක බැලුවොත්![]()
එළකිරි ත්‍රෙඩ මචෝ.....![]()
![]()
![]()
රෙප් spread කරන්න ලූ![]()
