මීට අවුරුදු කිහිපයක්ට කලින් ලංකාවේ සෑහෙන කතාබහකට ලක්වුනු දෙයක් තමයි "2 stroke ත්‍රී රෝද රථ ආනයනය හා භාවිතය තහනම් කිරීම...."

ත්‍රී රෝද රථ සංගම්වල අය නම් කිව්වේ මේ තහනම් අසාධාරණයි කියලා.....හැබැයි පරිසර වේදීන් කිව්වේ මේ තහනම් අනිවාර් යෙන් ක්‍රියාත්මක විය යුතුයි කියලයි.......

කොහොමවුනත් දැන් 2 stroke ත්‍රී රෝද රථ ලංකාවට ගෙන්වීම තහනම්......හැබැයි කලින් ගෙන්වූ ත්‍රී රෝද රථ තවමත් භාවිතයේ පවතිනවා.....

මේ තහනම ක්‍රියාත්මක වෙන්න හේතුව මොකක්ද.....
ඒක දැනගන්න නම් මේ ත්‍රී රෝද රථ දෙකේම එන්ජින් ගැන පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා.......

අපි 2 stroke එන්ජිමෙන්ම වැඩේ පටන් ගමු.........

ඔය තියෙන්නේ 2 stroke එන්ජිමක ප්‍රධාන කොටස් ටික.....

(සමහර එන්ජින්වල exhaust port එක සහ intake port එක දෙපැත්තෙන් තියෙන්නේ.....)
ඒ වගේම කවුරුත් දන්නවා ඇති 2stroke එන්ජිමකට දාන්නේ petrol + 2T මිශ්‍රණයක් කියලා.......
මෙතනදි 2T භාවිතා වෙන්නේ lubricant oil එකක් (ස්නේහකයක්) විදියටයි......

දැන් අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා......

1. අවස්ථාවෙන් පේන්නේ පිස්ටන් එක ඉහල ගිහින් තියන අවස්ථාවක්.....මේ වෙලාවේ crank case එක ඇතුලේ පීඩනය අඩු වෙන නිසා intake port එකෙන් පෙට්‍රල් සහ 2T මිශ්‍රණය ඇතුලට එනවා......
2. අවස්ථාවෙන් පෙන්වලා තියෙන්නේ පිස්ටනය පහලට එන අවස්ථාව......මෙතනදි crank case එක ඇතුලේ තියන ඉන්ධන මිශ්‍රණය transfer port එක හරහා පිස්ටනයේ ඉහල කොටසට යනවා........පිස්ටනය පහලට ආවේ කොහොමද කියලා බලන්න ඊලඟ අවස්ථාව බලන්න ඕනේ.........
3. අවස්ථාවෙන් පෙන්වලා තියෙන්නේ පිස්ටනය ආපහු උඩට ආපු අවස්ථාවක්......මෙතනදි පිස්ටනයේ ඉහල කොටසේ තියන ඉන්ධන මිශ්‍රණය අධික පීඩනයක්ට ලෙක් වෙනවා...... එතකොටම glow plug එකෙන් (spark plug කියන්නෙත් මේකටම තමයි.) පුලිඟුවක් නිකුත් කරලා ඉන්ධන දහනය කරනවා.....මේ වෙලාවේ ඇතිවන තෙරපුම් බලයෙන් පිස්ටනය ආපහු පහලට යනවා.....
*මේ වෙලාවේ පහල කොටසේ පීඩනය අඩු නිසා 1. අවස්ථාවේ දැක්වෙන විදියේ ඉන්ධන මිශ්‍රණයක් ආපහු crank case එකට ඇතුල් වෙනවා කියලා තේරෙනවා ඇතිනේ.........

4. අවස්ථාවෙන් පෙන්වලා තියෙන්නේ පින්ටන් එක ආපහු පහල ආපු අවස්ඨාව....මේ ක්‍රියාවලිය නොකඩවා සිදුවීමේන් තමයි 2 stroke එනජිමක් ක්‍රියාකරන්නේ........

මේ ක්‍රියාවලිය දැක්කාම තේරෙනවා ඇති ඉන්ධන දහනය වෙන්න පිස්ටනය අවස්ථා දෙකකදි ඉහල පහල යනවා කියලා.......

මේ එන්ජිමට 2 stroke කියන නම ලැබිලා තියෙන්නේ ඒක හින්දා තමයි.......

දැන් අපි බලමු මේකේ තියන අවාසි මොනවද කියලා........

*.මේ එන්ජිම වැඩ කරන ක්‍රියාවලියේ ඉන්ධන දහනය වෙන අවස්ථාවෙදි (3. අවස්ථාව) intake port එක වගේම exhaust port එකත් විවෘත වෙලයි තියෙන්නේ......
ඒක හින්දා නොදැවුණු ඉන්ධන වලින් කොටසක් වයු ගෝලයට පිවෙන එක වලක්වන්න බෑ........

*.මේකේ තියන අනිත් අවාසිය තමයි ports ඇරෙන වැහෙන එක පිස්ටන් එකෙන් කෙරෙන නිසා ඒවා වෙනම පාලනය කරන්න බැරි වීම......

ගොඩක් වෙලාවට මේ එන්ජින් හදනකොට උපරිම කර්යක්ෂමතාව ලැබෙන අවස්ථාව සලකලා තමයි හදන්නේ...... ඒක හින්දා ports අතර දුර තීරණය කරන්නෙත් ඒක අනුවයි.......

මේ හේතුව හින්දා එන්ජිමේ වේගය වෙනස් කරනකොට 2 stroke එන්ජිමකින් නොදැවුණු ඉන්ධන විශාල වශයෙන් පරිසරයට මුදා හැරෙනවා......

1.Intake stroke-මේකේදි intake valve එක විවෘත වෙලා intake port එක තුලින් පෙට්‍රල් එක crank case ඇතුලට එනවා......exhaust port එක වැහිලා තියෙන්නේ.......
2.Compression stroke-පිස්ටන් එක ඉහලට එන අවස්ථාව.....valve දෙකම වැහිලා තියෙන්නේ..... ඒක හින්දා ඇතුලේ තියන පෙට්‍රල් අධික පීඩනයකට ලක්වෙනවා......
3.Combustion stroke-මේක power stroke කියලත් හඳුන්වනවා......මේ අවස්ථාවෙදි තමයි spark plug එකෙන් පුලිඟුවක් නිකුත් කරලා පෙට්‍රල් දහනය කරන්නේ.....මේ වෙලාවේ ඇතිවන තෙරපුමෙන් පිස්ටනය ආපහු පහලට යනවා..........
4.Exhaust stroke-පිස්ටනය ආපහු උඩට එන අවස්ථාව.....exhaust valve එක විවෘත වෙලා දැවුනු ඉන්ධන exhaust port එක තුලින් ඉවතට ගමන් කරනවා.....intake valve එක වැහිලයි තියෙන්නේ.......
මේකේ ක්‍රියාවලිය දකින්කොට තේරෙන්න ඇති මොනම හේතුවක් නිසාවත් exhaust port එකෙන් නොදවුණු ඉන්ධන පිටතට ගමන් කරන්නේ නෑ කියලා.........

මේ එන්ජිම නිර්මාණය කරලා තියෙන්නේ වේගය අඩු වැඩි වෙන ආකාරය අනුව valve ස්වයංක්‍රීයව පාලනය වෙන විදියට......
ගොඩක් අලුත් වාහනවල මේ valve පාලනය කරන්න ECU එකක් (Electronic control unit) යොදවලා තියනවා......
ඒක හින්දා මේ වැඩේ ගොඩක් සාර්ථකව කරගන්න පුලුවන්........

මේකේ ක්‍රියාවලිය අනුව තේරෙන්න ඇතිනේ දහනය වීමේ කාර්යය සිද්ධවෙන්න පිස්ටනය වට හතරක් ඉහල පහල ගමන් කරනවා කියලා......

ඒක හින්දා තමයි මේකට 4 stroke කියලා කියන්නේ......

හැබැයි ඉතින් මේ එන්ජිමෙත් අවාසි නම් නැතුවම නෙවෙයි.....

අපි ඒවා ගැනත් පොඩ්ඩක් බලමුකෝ.......
මේ දේවල් අනුව බලනකොට තේරෙනවා ඇති පරිසරයට වෙන හානිය අඩු කරන්න නම් 2 stroke ත්‍රී රෝද රථ භාවිතයෙන් ඉවත් කිරීම වඩාත් සුදුසුයි කියලා.......

කොහොම වුනත් අද ලංකාවේ ප්‍රවාහන අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ත්‍රී රෝද රථ වලින් ඉටු වෙනාවා කියන ඒක නම් පිලිගන්න ඕනේ.......

ඒත් සමහර ත්‍රී රෝද රථ පදවන අය නම් කියන්නේ මෙහෙම කතාවක්.......

අත හිරි වැටෙනකම් ටයිප් කලාට මේ ගැන විස්තර කලින් කවුරුහරි දාලා තිබුනද දන්නෙත් නෑ.....

එහෙම වෙලා නම් සමාව භාජනයකට දමන්න.......

මොකක් හෝ දැනුමක් ලබාගත්තා කියලා හිතනවා නම් comment එකක් දාලම යන්න......

මේ දේවල් සලකලා බලනකොට තේරෙනවා ඇති 2 stroke එන්ජිමක් තණකොල කපන යන්ත්‍ර, වතුර පොම්ප කෘමි නාශක ඉසින වලට භාවිතා කිරීම එතරම් හානිදායක නොවුනත් කාර්, ත්‍රී රෝද රථ වගේ නිතර වේගය වෙනස් කරන එන්ජිමක් විදියට භාවිතා කිරීම සුදුසු නෑ කියලා..........

එහෙනම් 4 stroke එන්ජිම ගැනත් පොඩ්ඩක් බලමුකෝ.......

ඔය තියෙන්නේ එන්ජිමේ ප්‍රධාන කොටස් ටික......2 stroke එන්ජිමට වැඩිය වෙනස්කම් කිහිපයක්ම තියනවා......

intake port එක සහ exhaust port එක තියෙන්නේ එකම මට්ටමෙන් ඒ වගේම පාලනය කරන්න valve දෙකකුත් තියනවා......

2 stroke එන්ජිමේ වගේ මේකේ transfer port එකක් නෑ...... ඒ ඇයි කියලා වැඩකරන හැටි බලනකොට තේරෙයි......

අනිත් කාරණය තමයි මේක වැඩ කරන්න පෙට්‍රල් වලට 2T මිශ්‍ර කරන්න අවශ්‍ය නෑ......

එහෙනම් බලමු මේක වැඩකරන විදිය.......

මේකේ stroke හතරට විශේෂ නම් හතරකුත් තියනවා......මම ඒවා එකින් එක විස්තර කරන්නම්......

එහෙනම් 4 stroke එන්ජිම ගැනත් පොඩ්ඩක් බලමුකෝ.......

ඔය තියෙන්නේ එන්ජිමේ ප්‍රධාන කොටස් ටික......2 stroke එන්ජිමට වැඩිය වෙනස්කම් කිහිපයක්ම තියනවා......

intake port එක සහ exhaust port එක තියෙන්නේ එකම මට්ටමෙන් ඒ වගේම පාලනය කරන්න valve දෙකකුත් තියනවා......

2 stroke එන්ජිමේ වගේ මේකේ transfer port එකක් නෑ...... ඒ ඇයි කියලා වැඩකරන හැටි බලනකොට තේරෙයි......

අනිත් කාරණය තමයි මේක වැඩ කරන්න පෙට්‍රල් වලට 2T මිශ්‍ර කරන්න අවශ්‍ය නෑ......

එහෙනම් බලමු මේක වැඩකරන විදිය.......

මේකේ stroke හතරට විශේෂ නම් හතරකුත් තියනවා......මම ඒවා එකින් එක විස්තර කරන්නම්......

1.Intake stroke-මේකේදි intake valve එක විවෘත වෙලා intake port එක තුලින් පෙට්‍රල් එක crank case ඇතුලට එනවා......exhaust port එක වැහිලා තියෙන්නේ.......
2.Compression stroke-පිස්ටන් එක ඉහලට එන අවස්ථාව.....valve දෙකම වැහිලා තියෙන්නේ..... ඒක හින්දා ඇතුලේ තියන පෙට්‍රල් අධික පීඩනයකට ලක්වෙනවා......
3.Combustion stroke-මේක power stroke කියලත් හඳුන්වනවා......මේ අවස්ථාවෙදි තමයි spark plug එකෙන් පුලිඟුවක් නිකුත් කරලා පෙට්‍රල් දහනය කරන්නේ.....මේ වෙලාවේ ඇතිවන තෙරපුමෙන් පිස්ටනය ආපහු පහලට යනවා..........
4.Exhaust stroke-පිස්ටනය ආපහු උඩට එන අවස්ථාව.....exhaust valve එක විවෘත වෙලා දැවුනු ඉන්ධන exhaust port එක තුලින් ඉවතට ගමන් කරනවා.....intake valve එක වැහිලයි තියෙන්නේ.......
මේකේ ක්‍රියාවලිය දකින්කොට තේරෙන්න ඇති මොනම හේතුවක් නිසාවත් exhaust port එකෙන් නොදවුණු ඉන්ධන පිටතට ගමන් කරන්නේ නෑ කියලා.........

මේ එන්ජිම නිර්මාණය කරලා තියෙන්නේ වේගය අඩු වැඩි වෙන ආකාරය අනුව valve ස්වයංක්‍රීයව පාලනය වෙන විදියට......
ගොඩක් අලුත් වාහනවල මේ valve පාලනය කරන්න ECU එකක් (Electronic control unit) යොදවලා තියනවා......
ඒක හින්දා මේ වැඩේ ගොඩක් සාර්ථකව කරගන්න පුලුවන්........

මේකේ ක්‍රියාවලිය අනුව තේරෙන්න ඇතිනේ දහනය වීමේ කාර්යය සිද්ධවෙන්න පිස්ටනය වට හතරක් ඉහල පහල ගමන් කරනවා කියලා......

ඒක හින්දා තමයි මේකට 4 stroke කියලා කියන්නේ......

හැබැයි ඉතින් මේ එන්ජිමෙත් අවාසි නම් නැතුවම නෙවෙයි.....

අපි ඒවා ගැනත් පොඩ්ඩක් බලමුකෝ.......
*.ප්‍රධානම අවාසිය තමයි මේකේ තියන විශාලත්වය.....මේක 2stroke එන්ජිමට වැඩිය ගොඩක් ලොකුයි......

*.2 stroke එන්ජිමට වැඩිය මේකේ නිෂ්පාදන වියදම වැඩියි..... ඒ වගේම අමතර කොටස් වල මිලත් ටිකක් වැඩියි..... ත්‍රී රෝද රථ සංගම් 2 stroke තහනමට විරෝධය දක්වන්න ප්‍රධානතම හේතුවක් උනෙත් ඒක තමයි.......

*.එන්ජිමේ ක්‍රියාකාරීත්වය තියාගන්න එන්ජිම ලබාදෙන බලයෙන් කොටසක් වැයවෙනවා.....මේකත් 4 stroke එන්ජිමේ තියන ලොකුම අවාසියක් විදියට හඳුන්වන්න පුලුවන්......

*.2 stroke එන්ජිමට වැඩිය මේකේ නිෂ්පාදන වියදම වැඩියි..... ඒ වගේම අමතර කොටස් වල මිලත් ටිකක් වැඩියි..... ත්‍රී රෝද රථ සංගම් 2 stroke තහනමට විරෝධය දක්වන්න ප්‍රධානතම හේතුවක් උනෙත් ඒක තමයි.......

*.එන්ජිමේ ක්‍රියාකාරීත්වය තියාගන්න එන්ජිම ලබාදෙන බලයෙන් කොටසක් වැයවෙනවා.....මේකත් 4 stroke එන්ජිමේ තියන ලොකුම අවාසියක් විදියට හඳුන්වන්න පුලුවන්......

මේ දේවල් අනුව බලනකොට තේරෙනවා ඇති පරිසරයට වෙන හානිය අඩු කරන්න නම් 2 stroke ත්‍රී රෝද රථ භාවිතයෙන් ඉවත් කිරීම වඩාත් සුදුසුයි කියලා.......

කොහොම වුනත් අද ලංකාවේ ප්‍රවාහන අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ත්‍රී රෝද රථ වලින් ඉටු වෙනාවා කියන ඒක නම් පිලිගන්න ඕනේ.......

ඒත් සමහර ත්‍රී රෝද රථ පදවන අය නම් කියන්නේ මෙහෙම කතාවක්.......

අත හිරි වැටෙනකම් ටයිප් කලාට මේ ගැන විස්තර කලින් කවුරුහරි දාලා තිබුනද දන්නෙත් නෑ.....

එහෙම වෙලා නම් සමාව භාජනයකට දමන්න.......

මොකක් හෝ දැනුමක් ලබාගත්තා කියලා හිතනවා නම් comment එකක් දාලම යන්න......

(විශේෂ ස්තූතිය- ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මෝටර් රථ ඉංජිනේරු අංශයේ කර්මික නිලධාරි K.C. දැරණියගල මහතාට.)