2 try Sad wage ((මලෙයි) love)

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මචන්ල මම කෙල්ලෙක්ට කමති වෙල හිටිය. පෙබරවරි ඉඩල තම ඔක තිබ්බෙ. ඉතින් හොයල බලුවම එකිට කොල්ලෙක් ඉන්නව. ඉතින් මම අහන්න ගියෙනහ මොකඩ කොල්ලෙක් ඉන්න නිස. ඉතින් මම නොර්මල් එකෙ හිටිය. එකි එක්ක කත කර කර.... ඔහොම ඉන්න අතරෙ මම අහුව අර කොල්ල ගනත්.. එතකොට කිව්ව එය වඩක් නහ කියල.. ඉතින් මම මුකුත් කියන්න ගියෙ නැහැ. මෙ ලගඩි මට හිතුන අහම්ම කමතිඩ කියල ..මොකඩ මෙහෙම බලන් ඉඩල වඩක් නහනෙ අනික එය අරම කියපු නිස.. ඉතින් මන් අහුව එඩ මුකුත් කිව්වෙ නහ මට යන්න කිව්ව තත්ත ඩන් එනව කියල එයව එක්කන් යන්න. ඉතින් මම ඩවස් 3 4 ට පස්සෙ අපහු අහුව ... මෙ කෙල්ල කියනව.. අය්යට පිස්සුඩ අය්යෙ කියල...
    Uබල හිතන්නෙ මොකඩ මටනම් මෙව ගන වඩිය Experience නහ...


    mataman Poddak Awl ban mama wadiya Kello ngen yaluwenna ahala naha dan mata wayasa 27k . me wenakota kello 2gen ahala thiyenne mekith ekka 2ma ithin kiyanna one nahane...

    අපි තොප්පි හඩුවොත් ඔලුව නති එඋන් ඉපඩෙනව..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    tawa parak anthima parata ahanne kiyala ahapan....kolla wedak ne kivva nan sure wena ekak hoyana gaman tamai inne..
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    okkomatama kalin hodata type karanna igana ganin bn.
    uba type karala tiyena eka kiyawapu ekekta ubata help karanna hitenna kalin oluwe kakkumak hadenawa.
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මොකක්ද යකෝ මේ ගහලා තියෙන්නේ, සින්ග්ලිෂ් අලුත් එකද,
    මේක කියවන්න සෑහෙන වෙලාවක් ගියා, පිස්සු හුටන් වගේ,
    අමාරුවෙන් කියෝපු එකේ මොනවා හරි කියන්නත් එපැයි,
    මෙහෙම කරපන්, උඹ කෙල්ලත් එක්ක පැය කිහිපයක් නිදහසේ ගත කරපන්, ඒ කියන්නෙ lunch එකකට වගේ හොද තැනකට ගිහින් ටික වෙලාවක් ගත කරලා අන්තිම වතාවට අහන්නේ කියලා අහපන් මම ඔයාට කැමතියි, ඔයාගේ තීරනය මොකක්ද කියලා, ඒකිගෙන් පුලුවන් තරම් එවෙලේම උත්තරයක් ගන්න බලපන්, උඹ ඒකිගේ ඇස් දිහාම බලන් හිටපන්, එතකොට ඒකි කොර වෙලා නිකන් uncomfortable වගේ එකක් වෙලා උඹට උත්තරයක් දෙයි, ඊටපස්සේ ඊලග thread එකේදි අපි හමු වෙමු!
    සුභ පැතුම්!