| Calcey | 99X | WSO2 | CodeGen | IFS | Creative Software |
| Wiley | Informatics International | Epic Lanka | LSEG | Arimac | Sysco Labs |
| Cambio | Surge Global | Gapstars | John Keels IT | Ascentic | Fortude |
| OREL IT | DirectFN | Inivos | Axiata Digital Labs | Rootcode | Swivel Group |
| Pearson Lanka | BlackSwan Technologies | Fcode Labs | Acentura | HCLTech | Virtusa |
මේ companies වලින් SSE වගේ apply කරන්න ඉන්න 2 years+ experience තියෙන candidates ලට 36% Tax එකට අහුවෙන salaries (LKR 600,000/= ක විතර monthly salaries) ගෙවන companies මොනවා ද? නැත්තන් 36% Tax එකට අහුවෙන salaries හම්බෙන්නේ 4 years+ වගේ experience තියෙන employee ලට ද? නැත්තං Salary එක decide වෙන්නේ skill level එක මත based වෙලා ද?
