2 years+ experience තියෙන Software Engineer කෙනෙක්ට 36% Tax එකට අහුවෙන salaries ගෙවන companies මොනවා ද?

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Calcey99XWSO2CodeGenIFSCreative Software
    WileyInformatics InternationalEpic LankaLSEGArimacSysco Labs
    CambioSurge GlobalGapstarsJohn Keels ITAscenticFortude
    OREL ITDirectFNInivosAxiata Digital LabsRootcodeSwivel Group
    Pearson LankaBlackSwan TechnologiesFcode LabsAcenturaHCLTechVirtusa

    මේ companies වලින් SSE වගේ apply කරන්න ඉන්න 2 years+ experience තියෙන candidates ලට 36% Tax එකට අහුවෙන salaries (LKR 600,000/= ක විතර monthly salaries) ගෙවන companies මොනවා ද? නැත්තන් 36% Tax එකට අහුවෙන salaries හම්බෙන්නේ 4 years+ වගේ experience තියෙන employee ලට ද? නැත්තං Salary එක decide වෙන්නේ skill level එක මත based වෙලා ද?
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මාසෙට සැලරි එක 308,333 ට වැඩි නං 36% ටැක්ස් එක විදිනවා වැඩි ටිකට

    ඔය ඔතන තියන ගොඩක් USD වලට සැලරි පෙග් කරලා තියන කම්පැනි වල SSE ලට ඔය ගාන ගෙවනවා.

    Gross එක ලක්ශ 6ක් ඔතන තියන ඔය ලංකාවෙ හොඳටම පේ කරනවා කියන්න කම්පැනි සෙට් එකේ ගෙවනවා

    මාසෙට අතට ලක්ශ 6ක් එන්න නං, gross එක ලක්ශ 10ක් විතර වෙන්න ඕන, ඒ කියන්නෙ පෙග් කරපු කම්පැනියක TL පොසිශන් එකක වගේ සැලරි එකක්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සුපිරියට ගෙවන ඒවා තියෙනවා නම ප්‍රසිද්ධ නැති
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මාසෙට සැලරි එක 308,333 ට වැඩි නං 36% ටැක්ස් එක විදිනවා වැඩි ටිකට

    ඔය ඔතන තියන ගොඩක් USD වලට සැලරි පෙග් කරලා තියන කම්පැනි වල SSE ලට ඔය ගාන ගෙවනවා.

    Gross එක ලක්ශ 6ක් ඔතන තියන ඔය ලංකාවෙ හොඳටම පේ කරනවා කියන්න කම්පැනි සෙට් එකේ ගෙවනවා

    මාසෙට අතට ලක්ශ 6ක් එන්න නං, gross එක ලක්ශ 10ක් විතර වෙන්න ඕන, ඒ කියන්නෙ පෙග් කරපු කම්පැනියක TL පොසිශන් එකක වගේ සැලරි එකක්
    Thanks 👍
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    Interview එක හොඳට ගොඩ දැම්මොත් ඔයාගේ expected salary එකේ කියලා
    එක වැඩි වුණත් අවුලක් නෑ. දැන් companies උන්ගේ salary ranges උන්ම adjust කරලා හරි ගන්න ලෑස්ති යි.
    මොකද දැන් senior possition වලට කට්ටිය නෑ.
     
    • Like
    Reactions: Lupine Solus

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Shammi lats Sagala lata ohoma tax na. Study, professional wala inna unta tax full..kohomada law
     

    Narmifdo

    Junior member
  • Aug 29, 2019
    71
    33
    18
    heard WILEY is having financial issues too, their CEO asked resign, bad culture anyway incompetent tech leads will not let you to work with the product owners directly they take all the credit, talking from experience
    they have given targets to managers to get rid of highly paid staff (rumour)