20කට විතර තියන කාර් මොනවද?

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
20කට විතර තියන කාර් මොනවද?

මචං 20ට වගේ ගන්න තියන කාර් මොනවද?
:angry:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් කාලේ විස්සකට ලොතරයියක්වත් ගන්න බෑ, සෙල්ලන් කාර් එකකුත් දෙසීයක්වත් වෙයි අඩුම.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    දැන් කාලේ විස්සකට ලොතරයියක්වත් ගන්න බෑ, සෙල්ලන් කාර් එකකුත් දෙසීයක්වත් වෙයි අඩුම.

    rope-001.jpg


    මෙන්න මේ කබේ දාපන් ලිදට අරුට ගොඩ එන්න :rolleyes:
     

    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    ahh

    දැන් කාලේ විස්සකට ලොතරයියක්වත් ගන්න බෑ, සෙල්ලන් කාර් එකකුත් දෙසීයක්වත් වෙයි අඩුම.

    අයියො පුක හපාගෙන මැරෙන්න හිතෙනවා යකෝ :D
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    Toyota 110, Fb15, toyota soluna,toyota tercel,starlet,nissan march,nissan fb14,nissan bluebird,nissan sefiro,nissan presea,honda ek3,lancer ck1 ,lancer ck2
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    fb 15 බැලුව මචන් එකේ වර්ග දෙක තුනක් තියනවද?:rolleyes:

    hariyatama danne na machn ...oya car set eka ganama meeke thread giya...google eken site eka search karala balanna...habai fb15 aduma gaana thamai 20k wenne mn hithanne
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    හෆ්ෆටසිරි යකොව් මූ වාහනත් ගන්න යනව... වෙබ්සයිට් එක කරං වගේ.. එල එල....