20ට ජනමත විචාරණයකුත් ඕනෑ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    20ට ජනමත විචාරණයකුත් ඕනෑ

    ආරියරත්න රණබාහු

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

    පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීම සඳහා එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි.

    මෙය නොගෙනේම ආණ්ඩුව මීට දින කිහිපයකට පෙර තීරණයක් ගත් බව රජයේ ආරංචි මාර්ග කියයි.

    copyright : lankadeepa newspaper

    අයියෝ මෙහෙමත් ඇන ගැනීමක්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada

    විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව කථානායක කරූ ජයසූරිය මහතා අද(19) පාර්ලිමේන්තුවට දැනුම් දුනි.

    අද පස්වරු 1.00 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන් බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේය.

    ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූල නොවන බැවින් ඒවා ජන මත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ තුන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දැනුම් දී ඇති බව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද දැනුම් දෙනු ලැබීය.

    copyright: ada derana
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    සංශෝධනයක් සම්මත කරන්න බැරි උන් රටක් කරන්නෙ කොහොමද.
    අපි නම් 18 සම්මත කරේ එක රැයින් අපේ හාන්දුරුවනේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සංශෝධනයක් සම්මත කරන්න බැරි උන් රටක් කරන්නෙ කොහොමද.
    අපි නම් 18 සම්මත කරේ එක රැයින් අපේ හාන්දුරුවනේ
    ubalata thiyenne bithikawak:yes::shocked:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සංශෝධනයක් සම්මත කරන්න බැරි උන් රටක් කරන්නෙ කොහොමද.
    අපි නම් 18 සම්මත කරේ එක රැයින් අපේ හාන්දුරුවනේ

    janamatha vicharanayak ona wena wenaskam thibbada ban 18? 19 sammatha une jana matha vicharanayak thiyalada.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංශෝධනයක් සම්මත කරන්න බැරි උන් රටක් කරන්නෙ කොහොමද.
    අපි නම් 18 සම්මත කරේ එක රැයින් අපේ හාන්දුරුවනේ
    ඒ අතින් හිටපු මහ එකා හොදා බං....
    මේ වගේ පුකේ ටිංකිරි ගාගත්තේ නෑ නේ අන්තිමට කුජීත වෙලා ගියා මිසක්....
     
    • Like
    Reactions: BINGU_PUTHA

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ubalata thiyenne bithikawak:yes::shocked:

    නෑ බන්. ඒකාලෙයි අදයි මෙහෙම හරි වෙනසක් දකිනකොට සතුටුයි.
    ජනමතයකට යන සංශෝධන කරන්න අපි වරමක් දුන්නේ නෑ.
    හැබැයි මේ දූෂිතයින්ට විතරක් අවස්ථාව ලැබෙන මැතිවරන කරමය වෙනස් වෙන්න ඕනේ.
    උබ කියන්නෙ දැනට පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය විය නොයුතුයි කියලද?
    මුන් මේ ලෝකේ නැති දේවල් 20ට එකතු කරන්න ගිහින් වෙන්න ඇති ජනමතයකට යන්න වෙලා තියෙන්නෙ. මැතිවරණ ක්‍රමය විතරක් සංශෝධනය කරන්න ජනමතයක් අවශ්‍ය නෑ කියලා ඕන කෙනෙක්ට තේරෙනවා.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සංශෝධනයක් සම්මත කරන්න බැරි උන් රටක් කරන්නෙ කොහොමද.
    අපි නම් 18 සම්මත කරේ එක රැයින් අපේ හාන්දුරුවනේ
    අැයි 19ත් එහ‍ෙමන‍ේ වහල‍ෝ
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    මෙතන ඉන්න කී දෙනෙකුට ලාම්පු කලගෙඩි සෙල්ලම කියන්නේ මොකද්ද කියල කියල දන්නවද දන්නේ නැහැ. මාමණ්ඩිය කරපු දේ තමයි බැනත් කරන්නේ

    "අපි එකදිපතිවාදයට විරුද්දයි" කියල බලයට අපු එවුන් ප්‍රජතාන්ත්රවදය් මුලික පදනම වන චන්දය තියන්නේ නැතිව ආණ්ඩු බලය ගෙනියනවා
    "අපි හොරකන කරනවට විරුද්දයි කියල" බලයට අපු එවුන් මහා දවල් මහා බැංකුව මංකොල්ල කනවා

    අවුරුදු 20 ක් තිස්සේ විපක්ෂයේ ඉදල මැතිවරණ 28 විතර පරාද වේවි පක්ෂ නායකත්වයේ එල්ලිලා පක්ෂයත් විනශ කරපු එවුන් රටේ බලයට පත්වුණාම මීට වැඩ දෙයක් බලාපොරුත්තු වෙන්න බැහැ. ආච්චිගේ රෙද්දේ ප්‍රජාතන්ත්‍රවාදීන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    janamatha vicharanayak ona wena wenaskam thibbada ban 18? 19 sammatha une jana matha vicharanayak thiyalada.

    මොකද නැත්තේ, 19 සමහර වගන්ති අයින් කරා මතක නැද්ද? ජනමතයට තුඩු නොදෙන බලතල තමයි අයින් කෙරුනෙ. ජනමතයකින් තොරව ජනාධිපතිකෙනෙකුගෙ බලතල අයින් කරන්නත් බෑ ඒ වගේම වැඩි කරන්නත් බැරුව ඇති කියලා මම විශ්වාස කරනවා. 18 ගැන හරියටම කියන්න බෑනේ බන්, මොකද ඒ ගැන එහෙම ක්‍රියාවලියක් හරියට තිබ්බෙ නෑනේ. පා.මේ වත් විවාදයක් හරියකට තිබ්බෙ නෑනේ. කලබලේනේ කරේ.

    ඒ අතින් හිටපු මහ එකා හොදා බං....
    මේ වගේ පුකේ ටිංකිරි ගාගත්තේ නෑ නේ අන්තිමට කුජීත වෙලා ගියා මිසක්....
    ඔව් ඒක ඇත්ත. මැතිවරණ ක්‍රමය වෙනස් කරලා පාර්ලිමේන්තුවට උගත් මිනිස්සුන්ට එන්න තියෙන චාන්ස් එක ලබාදෙන ඒවා ගැන හොයන්නැතුව තමන්ගෙ ධූර කාලය දික්කරගන්න එක ගැන විතරයි හිතුවෙ.

    අැයි 19ත් එහ‍ෙමන‍ේ වහල‍ෝ

    :lol::lol::lol::lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙතන ඉන්න කී දෙනෙකුට ලාම්පු කලගෙඩි සෙල්ලම කියන්නේ මොකද්ද කියල කියල දන්නවද දන්නේ නැහැ. මාමණ්ඩිය කරපු දේ තමයි බැනත් කරන්නේ

    "අපි එකදිපතිවාදයට විරුද්දයි" කියල බලයට අපු එවුන් ප්‍රජතාන්ත්රවදය් මුලික පදනම වන චන්දය තියන්නේ නැතිව ආණ්ඩු බලය ගෙනියනවා
    "අපි හොරකන කරනවට විරුද්දයි කියල" බලයට අපු එවුන් මහා දවල් මහා බැංකුව මංකොල්ල කනවා

    අවුරුදු 20 ක් තිස්සේ විපක්ෂයේ ඉදල මැතිවරණ 28 විතර පරාද වේවි පක්ෂ නායකත්වයේ එල්ලිලා පක්ෂයත් විනශ කරපු එවුන් රටේ බලයට පත්වුණාම මීට වැඩ දෙයක් බලාපොරුත්තු වෙන්න බැහැ. ආච්චිගේ රෙද්දේ ප්‍රජාතන්ත්‍රවාදීන්

    ගියපාර එකත් ඉතිං දිනුවේ නෑනේ.ලයිට් බිල ගෙවාගන්නවත් සල්ලි නැතිව හිටපු පක්ෂ‍ෙක උන් බලයට ආවම ඔහොම තමයි
     
    • Like
    Reactions: BINGU_PUTHA

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    නෑ බන්. ඒකාලෙයි අදයි මෙහෙම හරි වෙනසක් දකිනකොට සතුටුයි.
    ජනමතයකට යන සංශෝධන කරන්න අපි වරමක් දුන්නේ නෑ.
    හැබැයි මේ දූෂිතයින්ට විතරක් අවස්ථාව ලැබෙන මැතිවරන කරමය වෙනස් වෙන්න ඕනේ.
    උබ කියන්නෙ දැනට පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය විය නොයුතුයි කියලද?
    මුන් මේ ලෝකේ නැති දේවල් 20ට එකතු කරන්න ගිහින් වෙන්න ඇති ජනමතයකට යන්න වෙලා තියෙන්නෙ. මැතිවරණ ක්‍රමය විතරක් සංශෝධනය කරන්න ජනමතයක් අවශ්‍ය නෑ කියලා ඕන කෙනෙක්ට තේරෙනවා.

    :rofl::rofl: kathanaayaka jilmart wunema naa me anduwe. :P:P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    ගියපාර එකත් ඉතිං දිනුවේ නෑනේ:confused:

    ලයිට් බිල ගෙවාගන්නවත් සල්ලි නැතිව හිටපු පක්ෂ‍ෙක උන් බලයට ආවම ඔහොම තමයි

    :yes::yes: