20 කට වගේ ගන්ඩ හොඳ Tab එකක්
මචන්ලා මට tab එකක් ගන්ඩ idea තියෙනවා...
ඔය PDF,Notes එහෙම බලාගන්ඩ,ගේමක් එහෙම ආතල් වෙලාවට ගහන්ඩ එහෙම..
මචන් මගේ අතේ තියෙන්නේ 20 ක් වගේ..මේ ගානට ගන්ඩ හොඳ Tab එකක් කියන්ඩකෝ...
tab එකක් ගන්ඩද kindle එකක් ගන්ඩද...kindle Color Display එකක්නම් මේ ගානට ගන්ඩ බැරි වෙයි නේද මචන්...
20 කට වගේ ගන්ඩ හොඳ Tab එකක් කියන්ඩකෝ...


ඔය PDF,Notes එහෙම බලාගන්ඩ,ගේමක් එහෙම ආතල් වෙලාවට ගහන්ඩ එහෙම..
මචන් මගේ අතේ තියෙන්නේ 20 ක් වගේ..මේ ගානට ගන්ඩ හොඳ Tab එකක් කියන්ඩකෝ...tab එකක් ගන්ඩද kindle එකක් ගන්ඩද...kindle Color Display එකක්නම් මේ ගානට ගන්ඩ බැරි වෙයි නේද මචන්...
20 කට වගේ ගන්ඩ හොඳ Tab එකක් කියන්ඩකෝ...



