🧑‍💻ඉගෙනගන්න ළමයෙක්ට TAB එකක්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,062
    10,620
    113
    අපි අඳුරන ආර්ථික අපහසුතා තියෙන ඉස්කෝලේ යන ළමයෙක්ට TAB එකක් අරන්දෙන්න හදන්නේ . online class වගේ දේවල් වලට තමයි පාවිච්චි කරන්නේ.

    මේ පහල දාලා තියෙන model එක හොඳයි ද ? නැත්නම් මීට අසන්න මුදලකට ගන්න පුළුවන් හොඳ model එකක් කියන්න

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා

    u6S6kcK.png

    coUsDH2.png
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,062
    10,620
    113
    greentel , e-wis ewa epa ban, Huawei wage poddak balanne habai 25k wage wei :-| , Samsung nam ganne epa low budget ewa, ewa ikmnata slow wenawa :-|
    Huawei etharam aduwata thiyenawada machan ? uparima 30k wage denna puluwan , ita wadanam amaruyi
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    30ට අඩුවෙන් දාගන්න පුලුවන් ටැබ් එකක් නම් තියෙනවා. 4GB රැම් එක්ක.හැබැයි රිස්ක් එක වැඩියි,මොකද අලි එක්ස්ප්‍රෙස් එකෙන් ගන්න වෙන්නේ,වොරන්ටි නෑ.බදුත් සෙට් වුනාම 30 පනියි ඒත්.

    93e4NXL.png


    රිවීව් නම් අවුලක් නෑ.
    link1
    link2
     
    Last edited:
    • Love
    Reactions: hi.dushan

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Ali Express එකෙන් ගන්න 15 වෙනිද උන්ගෙ මොකද්ද ප්‍රොමෝ එකකුත් තියෙනවනේ
     
    • Love
    Reactions: hi.dushan