20 ගැන විශේෂ රූපවාහිනී සංවාදය

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    20 ගැන විශේෂ රූපවාහිනී සංවාදය

    පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මපන්පිල මහතා විසින් කරන ලද අභියෝගයට අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රූපවාහිනී විවාදය සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහෝදරයා සහ ජවිපෙ මධ්‍යමකාරක සභික පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ සහෝදරයා සහභාගි වීමට නියමිතය. 20 වැනි සංශෝධනය විජිත හේරත් සහෝදරයාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකි.
    එම රූපවාහිනී සංවාදය හිරු ටීවී නාලිකාවේ බලය වැඩසටහන ඔස්සේ ජූනි 14වෙනිදා රාත්‍රී 10.30ට විකාශය වීමට නියමිතය. එම සංවාදය සඳහා ගම්මන්පිල මහතාගේ ආරාධනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාද සහභාගි වන බව හිරු ටීවී නාලිකාවට දන්වා තිබේ.

    35123897_978970755590705_8192722397124624384_n.jpg

    35078840_978970722257375_9186257777046061056_n.jpg
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    reputation_neg.gif
    20 ගැන විශේෂ රූපවාහිනී... 06-14-2018 07:51 PM anura umbe ammata puke aralaa katata denawalu , eka nisa enna wenne nalu

    ඇයි බන් අනුර කුමරට​, රනිල් වික්‍රමසිංහට​, මෛත්‍රීපාල සිරිසේනට , මංගල සමරවීරට විරුද්ධව එක වචච්නයක්වත් කතා කරන්න බැරි. සමහරුන්ට හරියට රිදෙනවා:lol::lol: රෙප් පවර් එක අදාල නෑ බන් මට​. මම ඇහුවේ අනුර කුමාර කෝ කියලා. ඒකට උත්තර දෙන්නෙ නැතුව වටේ යනවා. බය නිසා අවේ නෑ කියලා කිව්ව නම් ඉවරයිනේ;)
     
    Last edited:
    • Like
    Reactions: djnick

    mee harako ubata mole nathnam mata karanna deyak na,deyak hariyata danagena kathakarapan,umata sinhalenma kiwwoth hukan nathuwa data on karala balaya aye balapan,man kiyanna oni na anurage katinma danaganna puluwan
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    mee harako ubata mole nathnam mata karanna deyak na,deyak hariyata danagena kathakarapan,umata sinhalenma kiwwoth hukan nathuwa data on karala balaya aye balapan,man kiyanna oni na anurage katinma danaganna puluwan

    mokada bn me??
    lajja nadda utto ubalata kohewath yana un hinda mehema katha karanna
    ratata wadakata athi deyak karapu ekek pennapalla ubala me gahaganna
     
    • Like
    Reactions: chathuranirmal

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුරය බයේ ,පොන්නය වගේ උගෙ පුoචි අම්මගෙ රෙද්ද අස්සෙ හැගිලා :lol::lol:
     
    Last edited:

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    mee harako ubata mole nathnam mata karanna deyak na,deyak hariyata danagena kathakarapan,umata sinhalenma kiwwoth hukan nathuwa data on karala balaya aye balapan,man kiyanna oni na anurage katinma danaganna puluwan

    අනුර කුමාර දිසානයක ගැන සෝමවංශ අමරසිංහ කියපුවා ඇත්ත වෙලා තියනවා. පුලුවන් නම් jvpඑකට කඩේ යන වෙලාවක සෝමවංශ අමරසිංහ කියපුවා ගැන හොයලා බලන්න​