yes, you.com thama hoda response ehemath deno stack overflow links ekka.මම නම් $15 දීල you .com ගත්තා.ඒකෙ සේරම තියනවා.නැති එකක් නෑ .chat gpt 4 /4o /gemini 1.5 thawa anan manan 6 ya 7k

තියෙන හැටියට නන් නෑ. ඒ උනාට ඕක shared වෙන්න බෑ. API වෙන්න ඕනි.api e search krn dewal anik unata penann ndda .. shared unath individual account nam aulak na
Me GPTs, Apita oni ekk hada ganna puluwan or GPT Store eknnn wena aya hadapu ewa use karann puluwanWp plugin එක වෙන එකෙක්ගෙ නමක් දාලා හැදුවෙ ඇයි?
E just API neda ? GPTs, memory wage features labenn na ne. Therumak na 5 wenastaමම නම් $15 දීල you .com ගත්තා.ඒකෙ සේරම තියනවා.නැති එකක් නෑ .chat gpt 4 /4o /gemini 1.5 thawa anan manan 6 ya 7k
Models kipyak thiyenwa4o kiyanne mokakda? Ekada uba gaththe
Paid version eka apita device kiyala use karanna puluwan da ban?Me GPTs, Apita oni ekk hada ganna puluwan or GPT Store eknnn wena aya hadapu ewa use karann puluwan
Play store wage
E just API neda ? GPTs, memory wage features labenn na ne. Therumak na 5 wenasta
------ Post added on May 18, 2024 at 9:11 AM
Models kipyak thiyenwa
Mulinma apu eka GPT 3.5 (Free dena eka)
GPT 4
GPT 4 Turbo
GPT 4o (Omni model - Cuz this is multimodal. It can process voice, text, images and videos at the same time without converting to text)
------ Post added on May 18, 2024 at 9:15 AM
bill කරන්නේ අවුරුද්දට නේLimits thiuenawada per hour message mecharai wage
Unge හැටියට shared උනත් අපිට ඒක expose වෙන් නෑ. උන් ඇතුලෙන් manage කරන්නේ. දැන් බැලුවා. Limits නැත්තං අවුලක් නෑ වගේ
------ Post added on May 18, 2024 at 7:10 AM
Mama gewe ne thama. Free eka baluwe. Thawa tikak hoyala balana oni ganawa nanbill කරන්නේ අවුරුද්දට නේ
Chat GPT Plus ගත්තා $ 20 ගෙවලා
එකනම් මරු බැරි වැඩක් නැති තරම්
Wordpress වලට Plugin එහෙම ඕනේ විස්තර දීලා කරගන්න පුළුවන්
මම SMS Gateway/Payment Gateway වලට Plugin හැදුවා ඊයේ උදේ ඉදලා
SMS Gateway Integration PDF එක Upload කරලා කිව්වා මේකේ තියෙන විදියට ඕනේ කියලා මට ඕනේ කරන විශේෂාංග කිව්වා ඊට පස්සේ Plugin එක හදලා දුන්න.
තව වැඩක් ගොඩක් කරගත්තා එළකිරියේ දවස කනවට වඩා නිකන් ඉන්න වෙලාවට කරන්න මේක මරු උබලා try කරලා බලන්න Chat GPT Free එක මොකක් ද කියලා හිතෙයි Paid එක ගත්තට පස්සේ
![]()
I assume you mean "Kiyakk".Paid version eka apita device kiyala use karanna puluwan da ban?
මාත් ගන්නවා අදChat GPT Plus ගත්තා $ 20 ගෙවලා
එකනම් මරු බැරි වැඩක් නැති තරම්
Wordpress වලට Plugin එහෙම ඕනේ විස්තර දීලා කරගන්න පුළුවන්
මම SMS Gateway/Payment Gateway වලට Plugin හැදුවා ඊයේ උදේ ඉදලා
SMS Gateway Integration PDF එක Upload කරලා කිව්වා මේකේ තියෙන විදියට ඕනේ කියලා මට ඕනේ කරන විශේෂාංග කිව්වා ඊට පස්සේ Plugin එක හදලා දුන්න.
තව වැඩක් ගොඩක් කරගත්තා එළකිරියේ දවස කනවට වඩා නිකන් ඉන්න වෙලාවට කරන්න මේක මරු උබලා try කරලා බලන්න Chat GPT Free එක මොකක් ද කියලා හිතෙයි Paid එක ගත්තට පස්සේ
![]()
Na ehema nam na.Limits thiuenawada per hour message mecharai wage
Unge හැටියට shared උනත් අපිට ඒක expose වෙන් නෑ. උන් ඇතුලෙන් manage කරන්නේ. දැන් බැලුවා. Limits නැත්තං අවුලක් නෑ වගේ
------ Post added on May 18, 2024 at 7:10 AM
Mamath gatta mchng. Dang 2 months wage. Habai dang tika davasakata kaling chat gpt 4o ava. Eketh okkoma eva kara ganna puluvang.Chat GPT Plus ගත්තා $ 20 ගෙවලා