20 න් පස්සේ එලියට ගියා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මෙන්න යකෝ පාරේ ට්‍රැෆික්
    කඩවල් වහලා හැම එකේම පිටිපස්සෙන් දොරක් තියෙනවා බඩු ගන්න
    එළවලු ගන්න විතරයි නැවැත්තුවේ. 20km විතර රව්මක් ගහලා ආවා.

    stress එක අඩු වෙනවා මාර විදියට..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    හැමෝම හොරෙන් රවුං ගහලා කියනවා...,යකෝ හැමෝම පාරෙනේ...මේ මොන ලොක් ඩවුන්ද කියලා බනිනවා (2)
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    හැමෝම හොරෙන් රවුං ගහලා කියනවා...,යකෝ හැමෝම පාරෙනේ...මේ මොන ලොක් ඩවුන්ද කියලා බනිනවා :lol::lol:
    ඔව් ඔයි මොන ලොක් down ද ? බසුත් යනවා.
    පාරේ බස් නැති නිසා. ඔෆිස් යන උන් එකතුවෙලා බස් හයර් කරගෙන යනවා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මෙන්න යකෝ පාරේ ට්‍රැෆික්
    කඩවල් වහලා හැම එකේම පිටිපස්සෙන් දොරක් තියෙනවා බඩු ගන්න
    එළවලු ගන්න විතරයි නැවැත්තුවේ. 20km විතර රව්මක් ගහලා ආවා.

    stress එක අඩු වෙනවා මාර විදියට..
    උඹල වගේ පොලීසිය නැත්තම් හෙල්මට් නැතුව මොටර් සයිකලේ යන ජාතියෙ උන් ඉවරයක් වෙනකල් ඔය සීන් තියෙනවා.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    උඹල වගේ පොලීසිය නැත්තම් හෙල්මට් නැතුව මොටර් සයිකලේ යන ජාතියෙ උන් ඉවරයක් වෙනකල් ඔය සීන් තියෙනවා.
    උබේ පාරේ යන විදියට අනික් උන් පාරේ යන්නේ නැ.
    අනික උබ ගෙදරින් පිනට කෑවට අපි කඩේ ගිහින් ගෙන්න ඕනේ කන්න
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උබේ පාරේ යන විදියට අනික් උන් පාරේ යන්නේ නැ.
    අනික උබ ගෙදරින් පිනට කෑවට අපි කඩේ ගිහින් ගෙන්න ඕනේ කන්න
    එල එල, ඔය දෙකම ඇත්ත.
     
    • Haha
    Reactions: Solo Rider

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මෙන්න යකෝ පාරේ ට්‍රැෆික්
    කඩවල් වහලා හැම එකේම පිටිපස්සෙන් දොරක් තියෙනවා බඩු ගන්න
    එළවලු ගන්න විතරයි නැවැත්තුවේ. 20km විතර රව්මක් ගහලා ආවා.

    stress එක අඩු වෙනවා මාර විදියට..
    දැන් ආතල් අරන් ඉස්සරහට පොලියත් එක්ක වැලපෙමු