මෙන්න යකෝ පාරේ ට්රැෆික්
කඩවල් වහලා හැම එකේම පිටිපස්සෙන් දොරක් තියෙනවා බඩු ගන්න
එළවලු ගන්න විතරයි නැවැත්තුවේ. 20km විතර රව්මක් ගහලා ආවා.
stress එක අඩු වෙනවා මාර විදියට..