20 වන සංශෝධනය ප්‍රශ්නකාරීයි

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    20 වෙන සංශෝධනය ගැන මේකලාගෙ කිසිම කතාවක් නැත්තෙ ඇයි ?
    පැහැදිලිව මේක ප්‍රශ්නකාරියි
    දැන් බයියො ඇවිත් වැලලෙන්න එපා උබල ගෙ අදෝනා අදාල නැහැ. සියලු ම පක්ශ වල දේශපාලන වහල්ලු එකෙක්වත් එන්න එපා. උබලට මම රිප්ලයි කරන්නෙ නෑ. මේක වහල්කමෙන් තොර අයට විතරයි :growl:

    මට මේ ප්‍රශ්න කීපය ම තියෙනවා

    නීතිය ඇතුළුව අතිශයින් ම වැදගත් ක්ෂේත්‍රවල ඉහළ තැන් පත් කිරිම ජනාධිපතිවරයා අතට පත් කිරීමෙන් පැහැදිලි ව පක්ෂපාති ව ඉහල පුටු තියාගැනීමේ වෑයමක් දරනවා.

    ආපු ගමන් හමුදාවෙන් ඉහළ තැන්වලට දැම්මා. සාමාන්‍ය ජනතාව හමුදාවට මුකුත් කියන්න කැමති නෑනෙ.
    අනික ගෝටා පත් කරා ම උනිවා උන් ගෝටගෙ බැලයො ගානට ඉන්නෙ.

    අවම වයස 30 ට බැස්සුව එකත් ප්‍රශ්නයක්

    ද්විත්ව පුරවැසියො වගකිව යුතු තරතුරූ දැරීම.

    රජ පවුලෙ උන් කීයක් රට පැන්නද ඡන්දෙ පැරදුන කාලෙට

    බලය තනිකර ම ජනාධිපති වටා කේන්ද්‍රගත කිරීම මට නම් ඇත්තට ම රුස්සන්නෙ ම නැහැ
    ඒකාධිපතිවාදය දැනට ම ස්ථාපනය වෙලා ඉවරයි මට පේන විදියට.
    රාජපක්ෂලාගෙ උන්නතිය වෙනුවෙන් ම උනු සංශෝධන කියල පැහැදිලි ව පේනවා බයිසන් ගවයො මොන කරම් තර්ක කරත්.

    ස්වාධීන කිය කියා පුක වැනුව උන් සේරම දැන් නිශ්ශබ්ද???

    වහල් නොවන ජනතාව විතරක් කතා කරන්න. ටොයියො ජොප්පො පදනම් නැති තර්ක දාන්න එපා. බයියොන්ගො ගොං තර්ක කොහොමත් එපා.

    එකක් කියන්නම් කරුණාකරලා
    ස්වාධීන නිවහල් ජනතාව බයියොන්ගෙ ළතෝනිවලට උත්තර දෙන්න යන්න එපා. බයිසන් ගවයො ඇවිත් මේක මඩ කරයි කුණුහර්ප දායි. ඕකුන්ව කෝට් කරන්න ටැග් කරන්න එපා. ඕකුන් මේකෙ දගලලා දගලලා කට පුක පියා ගනී.ඒ නිසා අදහස් දක්වද්දි සංයමයෙන් තර්කානුකූලව කතා කරමු
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    ඔය ව්‍යවස්ථා සංශෝදන පනත් කෙටුම්පත් නේද ? ඕක නිකන් මුට්ටියක් . ඕකට දන්වා කොහොමත් අයින් කරන්න බලාගෙන ජනප්‍රිය වෙන/විරෝධය එන වගන්ති. අපේ උන් ඒවා අල්ලාගෙන කතාකරනවා. අන්තිමට ඒවා අයින් කරලා දානව. ඊට වඩා කතා කරන්න ඕනේ බරපතල ඒවා ඕක ඇතුලේ හංගලා ඇති.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අනිවා අවුලක් තියෙනව.
    ඇට නව ලස්සෙ නිසා අනිත් උන් බයයි ජෙප්පා අලියා කියල හංවඩු ගහගන්න
     
    • Like
    Reactions: sriyasas

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Dan owa kathakarana eka therumak na neda. Itn, hiru, derana news ehema balapanko. Minissunwa gaanata brainwash karanawa. 19 ratata ahithakarai kiyala hithana gaanata. Anduwata karanna one de kawuru monawa kalath nawaththanna ba dan.

    Wahalkamata nathuwa hodata hithala gotata chande deepu untath karaganna deyak na dan. Kalakirila inne.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    20 සංශෝධනය හොයන්න කලින් ගිහින් පිට්සා හට් එකට පුක දීලා වරෙන් පොන්ස්.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ලංකාව වගේ සුළු පක්ෂ වල රුකඩ වෙන ආණ්ඩු තියෙන රටක ජනතා ජන්දයෙන් පත්වෙන ජනාදිපති කෙනෙකුට වැඩි බලයක් තියෙන එක අවුල්ද? අනික් ගොඩක් දියුණු උන රටවල් වල මුල් කාලයේ සිදුඋනේ එක නෙවෙයිද?

    30 ට අඩු කරපු එක මට නම් අවුලක් නැහැ. චන්දෙන් දිනලනේ ඕන dial එකක් එන්න ඕනේ. එකම අවුල dual citizen scene එක. එක හරි නම් තව වැඩි කරන්න ඕනේ රජයේ සැලකිය යුතු කිසිම තනතුරකට dual citizen අය දන්නා බැරි වෙන විදිහට.
     
    • Like
    Reactions: imchali and Pinkbc

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    19 ain karala 20 danne ratata ho maha janayata thiyana adareta newei. eka thanikara eka pawulaka awashayathawayak. methane kiyala thiyana ewa ekata udaharana pahadiliwa thiyanawa.

    19 or 20 thibuna or netha apita athi sethak ne. anika godak gami janathawa owa gena danumak ne.
    hiru derana redi adagena jangiya witharak penne adagena pare yana sakkili jathiyak, eka oppu kare ara chathura Alwis kiyana ponsiya.

    dual citizen ain karanne 10% basilta enna, oka dual ain karanne neththe kawada hari anduwa paradunoth penala yanna, eka oka oppu kara 2015.
    wayasa 30ta adu karanne mongal namalta illanna ona nisa.

    anika gothata ona mahinadawa peththakata karala srama eyage athata aran military set eka dala karanna.

    ithin owayen apita athi deyak ne.

    anthimata owa pennala wena owama wena widiyakin sammatha kara gannawa.
    pudume kiyanne janathawa wenuwen cabinet ekata dana papers sammatha wenne ne eth 225 wenuwen dana ewa sammatha wenawa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක කවුරු කැමති උනත් අකමැති උනත් සම්මත වෙනවා එච්චරයි. කෙටුම්පතයි, සම්මත වෙන එකයි ඕකමයි කියලා මම හිතන්නේ.
     
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඕක කවුරු කැමති උනත් අකමැති උනත් සම්මත වෙනවා එච්චරයි. කෙටුම්පතයි, සම්මත වෙන එකයි ඕකමයි කියලා මම හිතන්නේ.

    salli walata yatath wenne nethuwa hitiyanam paraddanna puluwan eth ape kujeetha sakkli deshapaluwo salli walata peretha nisa oka sammatha wenawa.

    කෙටුම්පතයි, සම්මත වෙන එකයි ehema ne. ketumpatha ohoma demmata sammatha wela eliyata enne wena ewa, owa athule hena jilmart gahanawa.
    ita passe thamai athal thiyenne
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    19 ain karala 20 danne ratata ho maha janayata thiyana adareta newei. eka thanikara eka pawulaka awashayathawayak. methane kiyala thiyana ewa ekata udaharana pahadiliwa thiyanawa.

    19 or 20 thibuna or netha apita athi sethak ne. anika godak gami janathawa owa gena danumak ne.
    hiru derana redi adagena jangiya witharak penne adagena pare yana sakkili jathiyak, eka oppu kare ara chathura Alwis kiyana ponsiya.

    dual citizen ain karanne 10% basilta enna, oka dual ain karanne neththe kawada hari anduwa paradunoth penala yanna, eka oka oppu kara 2015.
    wayasa 30ta adu karanne mongal namalta illanna ona nisa.

    anika gothata ona mahinadawa peththakata karala srama eyage athata aran military set eka dala karanna.

    ithin owayen apita athi deyak ne.

    anthimata owa pennala wena owama wena widiyakin sammatha kara gannawa.
    pudume kiyanne janathawa wenuwen cabinet ekata dana papers sammatha wenne ne eth 225 wenuwen dana ewa sammatha wenawa.
    අන්තිම කතාව නම් සහතික ඇත්ත.
    හැබැයි 30 කතාව නාමල් නිසා ගෙනාපු එකක් නෙමෙයි ඌට දැනටත් 34 යි.
    නාමල්ගෙනුත් එහාට අදින්න ගෙනාපු එකක්. උගෙයි මල්ලිලගෙයි ළමයි ගැන බලාපොරොත්තුවෙන් දාපු එකක් වෙන්න ඕන. හිතපන්කෙ මුන්ගෙ දුර දැක්ම කොහොම ද කියල🤣
     
    • Like
    Reactions: RoHA99 and sriyasas

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ලංකාව වගේ සුළු පක්ෂ වල රුකඩ වෙන ආණ්ඩු තියෙන රටක ජනතා ජන්දයෙන් පත්වෙන ජනාදිපති කෙනෙකුට වැඩි බලයක් තියෙන එක අවුල්ද? අනික් ගොඩක් දියුණු උන රටවල් වල මුල් කාලයේ සිදුඋනේ එක නෙවෙයිද?

    30 ට අඩු කරපු එක මට නම් අවුලක් නැහැ. චන්දෙන් දිනලනේ ඕන dial එකක් එන්න ඕනේ. එකම අවුල dual citizen scene එක. එක හරි නම් තව වැඩි කරන්න ඕනේ රජයේ සැලකිය යුතු කිසිම තනතුරකට dual citizen අය දන්නා බැරි වෙන විදිහට.
    ඒ වෙන රටවල්වල
    ඒ රට වල් වගේ ද මෙහෙ . අවුරුදු 70ක් තිස්සෙ ජනතාවගෙ ඇස්වලට වැලි ගහල උන් උන්ව ම ආරක්ෂා කරගත්ත උන්ගෙ වැරදි වහ ගත්ත උන්ගෙ වාහන පර්මිට් උන්ගෙ හැමදේම ගොඩ නගා ගත්ත රටක වෙච්ච කොට ඕක අමු ම ජෝක් එකක්.😂😂😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අන්තිම කතාව නම් සහතික ඇත්ත.
    හැබැයි 30 කතාව නාමල් නිසා ගෙනාපු එකක් නෙමෙයි ඌට දැනටත් 34 යි.
    නාමල්ගෙනුත් එහාට අදින්න ගෙනාපු එකක්. උගෙයි මල්ලිලගෙයි ළමයි ගැන බලාපොරොත්තුවෙන් දාපු එකක් වෙන්න ඕන. හිතපන්කෙ මුන්ගෙ දුර දැක්ම කොහොම ද කියල🤣

    unge dura dakkma, janathawata thamange lamai gena ne eka dukai ban.
    uba kiyana widiyta oka lamaninge lamain gena hithala 30 karanna aththe.
    oya wage hidden changes eliyata danne nethuwa athlenma sammatha wela enawa.
     
    • Like
    Reactions: sriyasas

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    අන්තිමට කියන්න තියෙන්නේ රටට වෙච්ච දේ කියලා තමා...