20 වෙන සංශෝධනය ගැන මේකලාගෙ කිසිම කතාවක් නැත්තෙ ඇයි ?
පැහැදිලිව මේක ප්‍රශ්නකාරියි
දැන් බයියො ඇවිත් වැලලෙන්න එපා උබල ගෙ අදෝනා අදාල නැහැ. සියලු ම පක්ශ වල දේශපාලන වහල්ලු එකෙක්වත් එන්න එපා. උබලට මම රිප්ලයි කරන්නෙ නෑ. මේක වහල්කමෙන් තොර අයට විතරයි
මට මේ ප්‍රශ්න කීපය ම තියෙනවා
නීතිය ඇතුළුව අතිශයින් ම වැදගත් ක්ෂේත්රවල ඉහළ තැන් පත් කිරිම ජනාධිපතිවරයා අතට පත් කිරීමෙන් පැහැදිලි ව පක්ෂපාති ව ඉහල පුටු තියාගැනීමේ වෑයමක් දරනවා.
ආපු ගමන් හමුදාවෙන් ඉහළ තැන්වලට දැම්මා. සාමාන්‍ය ජනතාව හමුදාවට මුකුත් කියන්න කැමති නෑනෙ.
අනික ගෝටා පත් කරා ම උනිවා උන් ගෝටගෙ බැලයො ගානට ඉන්නෙ.
අවම වයස 30 ට බැස්සුව එකත් ප්‍රශ්නයක්
ද්විත්ව පුරවැසියො වගකිව යුතු තරතුරූ දැරීම.
රජ පවුලෙ උන් කීයක් රට පැන්නද ඡන්දෙ පැරදුන කාලෙට
බලය තනිකර ම ජනාධිපති වටා කේන්ද්‍රගත කිරීම මට නම් ඇත්තට ම රුස්සන්නෙ ම නැහැ
ඒකාධිපතිවාදය දැනට ම ස්ථාපනය වෙලා ඉවරයි මට පේන විදියට.
රාජපක්ෂලාගෙ උන්නතිය වෙනුවෙන් ම උනු සංශෝධන කියල පැහැදිලි ව පේනවා බයිසන් ගවයො මොන කරම් තර්ක කරත්.
ස්වාධීන කිය කියා පුක වැනුව උන් සේරම දැන් නිශ්ශබ්ද???
වහල් නොවන ජනතාව විතරක් කතා කරන්න. ටොයියො ජොප්පො පදනම් නැති තර්ක දාන්න එපා. බයියොන්ගො ගොං තර්ක කොහොමත් එපා.
එකක් කියන්නම් කරුණාකරලා
ස්වාධීන නිවහල් ජනතාව බයියොන්ගෙ ළතෝනිවලට උත්තර දෙන්න යන්න එපා. බයිසන් ගවයො ඇවිත් මේක මඩ කරයි කුණුහර්ප දායි. ඕකුන්ව කෝට් කරන්න ටැග් කරන්න එපා. ඕකුන් මේකෙ දගලලා දගලලා කට පුක පියා ගනී.ඒ නිසා අදහස් දක්වද්දි සංයමයෙන් තර්කානුකූලව කතා කරමු