නියමයි ගොඩක් මහන්සි වෙලා තියනවා. මමත් ඔය කතාව අහලා තියනවා .මම හිතන්නෙ ඇමරිකාව ලොකෙට බොරුවක් කලෙ .



නියමයි ගොඩක් මහන්සි වෙලා තියනවා. මමත් ඔය කතාව අහලා තියනවා .මම හිතන්නෙ ඇමරිකාව ලොකෙට බොරුවක් කලෙ .
අනිව ඔවුන් හදට ගියෙ නෑ..........එ කාලෙ අද තරන් තාක්ශනය දියුනුත් නෑ......ඒත් හදට ගියලු....ඈයි ඒහෙනන් දෑන් යන්නෙ නෑත්තෙ.......ඒ කාලෙ හදට ගියා නන් අද තියෙන තාක්ශනයත් ඒක්ක හදේ පදින්චි උනහෑකි...........
![]()


















"වරක් සඳමත දෙවනුව පා තැබූ දෙවන මිනිසා Edvin Aldrin ගෙන් ඇසුවේ සඳ මත පා තැබූ දෙවන මිනිසා වීම කෙබඳුද යන්නය. නමුත් මෙයට පිලිතුරු නොදුනි
aldrin එම ස්ථානයෙන් පිටවුයේ හඬමිනි. බොරුකරයකුගේ හර්දශාක්ෂිය????"

මේක වෙලා තියෙන්නේ Aldrin සහභාගී වුන මංගල බෝජන සංග්රහයකදී කියල මන් කියවපු ඒ ලිපියේ තිබ්බ.




අනිව ඔවුන් හදට ගියෙ නෑ..........එ කාලෙ අද තරන් තාක්ශනය දියුනුත් නෑ......
![]()
හෙළයා;10471618 said:
එතකොට මචන් අවුරුදු ගාණකට කලින් පිරමීඩ හැදුවෙ කොහොමද?








ඒ නිර්මාණ වලටත් ඒවා නිර්මාණය කරපු විදිහ ගැන විවිධ කතා තියෙනවා. pyramid හදපු යුගයේ රෝදය වත හොයාගෙන තිබුනේ නෑ කියනවනේ. එච්චර දෙයක් ඕනි නෑ සිගිරිය උඩට වතුර ගෙනිච්චේ කොහොමද කියන එකත කට්ටියට තාමත් ප්රශ්නයක්.
ඒත් සඳ ගමන බොරු කියන්න දන ශාක්ෂි ගොඩක් තියෙනවා. internet eke ටිකක් හෙව්වොත් ඔයාට තවත් කරුණු හොයා ගන්න පුළුවන් වෙයි.![]()
දැන් උඹලා කියන විදිහට පිරමීඩ් කියන්නෙත් බොරුවක් වෙන්න ඕන! ඇයි ඉතින් උඹලා කියන්නෙ ඉස්සර තාක්ෂනය දියුනු නැහැ කියලා නෙ?හෙළයා;10471683 said:සිගිරියේ වතුර උඩට අරන් ගියේ පීඩනයෙන් කියලා 1998 හොයා ගත්තා නෙ බන්දැන් උඹලා කියන විදිහට පිරමීඩ් කියන්නෙත් බොරුවක් වෙන්න ඕන! ඇයි ඉතින් උඹලා කියන්නෙ ඉස්සර තාක්ෂනය දියුනු නැහැ කියලා නෙ?





maxxa post eka machan; mata video eka play karaganna be. puluwannan aye dapan![]()



interstin' post bro![]()


WelcomeGood post machan..
Thanks for sharing..
සිරා මචන් පට්ට ලිපියක් ++ රෙප්
ela macha... rep+
niyama post ekak

thanks