20 වන සියවසේ ලොකුම බොරුව; මිනිසා සඳ මත පා තැබී

jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    නියමයි ගොඩක් මහන්සි වෙලා තියනවා. මමත් ඔය කතාව අහලා තියනවා .මම හිතන්නෙ ඇමරිකාව ලොකෙට බොරුවක් කලෙ .
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අනිව ඔවුන් හදට ගියෙ නෑ..........එ කාලෙ අද තරන් තාක්ශනය දියුනුත් නෑ......ඒත් හදට ගියලු....ඈයි ඒහෙනන් දෑන් යන්නෙ නෑත්තෙ.......ඒ කාලෙ හදට ගියා නන් අද තියෙන තාක්ශනයත් ඒක්ක හදේ පදින්චි උනහෑකි...........

    :no::no::)
     
    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    නියමයි ගොඩක් මහන්සි වෙලා තියනවා. මමත් ඔය කතාව අහලා තියනවා .මම හිතන්නෙ ඇමරිකාව ලොකෙට බොරුවක් කලෙ .

    සිංහලෙන් ලියන්න තමි ගොඩක්මා මහන්සු වෙන්න වුනේ. :) :)

    අනිව ඔවුන් හදට ගියෙ නෑ..........එ කාලෙ අද තරන් තාක්ශනය දියුනුත් නෑ......ඒත් හදට ගියලු....ඈයි ඒහෙනන් දෑන් යන්නෙ නෑත්තෙ.......ඒ කාලෙ හදට ගියා නන් අද තියෙන තාක්ශනයත් ඒක්ක හදේ පදින්චි උනහෑකි...........

    :no::no::)

    :):):):):):yes::yes::yes::yes::yes::yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,879
    1,329
    113
    "වරක් සඳමත දෙවනුව පා තැබූ දෙවන මිනිසා Edvin Aldrin ගෙන් ඇසුවේ සඳ මත පා තැබූ දෙවන මිනිසා වීම කෙබඳුද යන්නය. නමුත් මෙයට පිලිතුරු නොදුනි
    aldrin එම ස්ථානයෙන් පිටවුයේ හඬමිනි. බොරුකරයකුගේ හර්දශාක්ෂිය????
    "

    :):):):):):):)

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    "වරක් සඳමත දෙවනුව පා තැබූ දෙවන මිනිසා Edvin Aldrin ගෙන් ඇසුවේ සඳ මත පා තැබූ දෙවන මිනිසා වීම කෙබඳුද යන්නය. නමුත් මෙයට පිලිතුරු නොදුනි
    aldrin එම ස්ථානයෙන් පිටවුයේ හඬමිනි. බොරුකරයකුගේ හර්දශාක්ෂිය????
    "

    :):):):):):):)

    :):)මේක වෙලා තියෙන්නේ Aldrin සහභාගී වුන මංගල බෝජන සංග්‍රහයකදී කියල මන් කියවපු ඒ ලිපියේ තිබ්බ.:yes::yes::yes:

    "Buzz Aldrin "the second man on the Moon" - was asked at a banquet what it felt like to step on to the lunar surface. Aldrin staggered to his feet and left the room crying uncontrollably. Case of Liar’s Conscience?"

    මේ වගේ බොරුවක් කරපු ඒ තුන්දෙනාගේ හර්දශාක්ෂිය මොන තරම් ඒ අයට වද දෙන්න ඇතිද.:(:(
     
    Last edited:

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    අනිව ඔවුන් හදට ගියෙ නෑ..........එ කාලෙ අද තරන් තාක්ශනය දියුනුත් නෑ......

    :no::no::)

    එතකොට මචන් අවුරුදු ගාණකට කලින් පිරමීඩ හැදුවෙ කොහොමද?
     
    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    හෙළයා;10471618 said:

    එතකොට මචන් අවුරුදු ගාණකට කලින් පිරමීඩ හැදුවෙ කොහොමද?

    ඒ නිර්මාණ වලටත් ඒවා නිර්මාණය කරපු විදිහ ගැන විවිධ කතා තියෙනවා. pyramid හදපු යුගයේ රෝදය වත හොයාගෙන තිබුනේ නෑ කියනවනේ. එච්චර දෙයක් ඕනි නෑ සිගිරිය උඩට වතුර ගෙනිච්චේ කොහොමද කියන එකත කට්ටියට තාමත් ප්‍රශ්නයක්.:oo::oo::confused::confused:
    ඒත් සඳ ගමන බොරු කියන්න දන ශාක්ෂි ගොඩක් තියෙනවා. internet eke ටිකක් හෙව්වොත් ඔයාට තවත් කරුණු හොයා ගන්න පුළුවන් වෙයි.:yes::yes::yes::cool:
     
    සිගිරියේ වතුර උඩට අරන් ගියේ පීඩනයෙන් කියලා 1998 හොයා ගත්තා නෙ බන්:) දැන් උඹලා කියන විදිහට පිරමීඩ් කියන්නෙත් බොරුවක් වෙන්න ඕන! ඇයි ඉතින් උඹලා කියන්නෙ ඉස්සර තාක්ෂනය දියුනු නැහැ කියලා නෙ?
     
    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    හෙළයා;10471683 said:
    සිගිරියේ වතුර උඩට අරන් ගියේ පීඩනයෙන් කියලා 1998 හොයා ගත්තා නෙ බන්:) දැන් උඹලා කියන විදිහට පිරමීඩ් කියන්නෙත් බොරුවක් වෙන්න ඕන! ඇයි ඉතින් උඹලා කියන්නෙ ඉස්සර තාක්ෂනය දියුනු නැහැ කියලා නෙ?

    කොහොමද මචන් පීඩනයෙන් වතුර ගෙනිච්චේ. මන් ඒ කතාව දන්නේ නෑ.:no::no:
    මචන් පිරමීඩ හදපු එකයි හඳට යනවා කියන එකෙයි තියෙන්නේ ගොඩක් වෙනස් තාක්ෂණයක්.
    මම කිව්වේ විද්‍යාඥයන් පවා ඔප්‍පු කරපු අදහසක් විතරි මචන්. කියවලා තීරණය කරන එක උඹේ වැඩක මචන්.:yes::yes::yes: :) :) :)
     
    Last edited: