20 සම්මතයයි විපක්ෂය හාන්සියි 🤣🤣🦃

2osama

Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    20 වැඩි ඡන්දයෙන් සම්මත වෙයි .
    කෝ මේ ජෙප්පෝ තුනෙන් දෙක නැහැ කියපු වහල්ලු 🤣🤣🤣
    rcxem8NU_400x400.jpeg
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    දෙවන වර කියවීම සම්මතයි කියලා කිවේ අයෙත් චන්දයක් තියනවද?
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    දෙවන වර කියවීම සම්මතයි කියලා කිවේ අයෙත් චන්දයක් තියනවද?
    පළවෙනි එක සම්මතය යි කියන්නේ දෙවෙනි වර ට ඡන්දෙ විමසුවොත් කොහොමත් සම්මත වෙනවා . විජයදාස රාජපක්ෂ ත් ඡන්දෙ දීලා තියෙන්නේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,192
    113
    - උඩරට -
    පළවෙනි එක සම්මතය යි කියන්නේ දෙවෙනි වර ට ඡන්දෙ විමසුවොත් කොහොමත් සම්මත වෙනවා . විජයදාස රාජපක්ෂ ත් ඡන්දෙ දීලා තියෙන්නේ
    ඌ කොහොමත් දෙනවා ඕකාට ඇමතිමක් දුන්නේ නෑ කියලනේ අඩ අඩ හිටියේ.. :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    කලින් ඇතිවු එකගතාවක් අනුව බදුර්ඩීන් ඔහුගේ සගයන්ට තමන් වෙනුවෙන් 2/3පක්ශ වෙන ලෙස කීවාද. පට්ට ගේම්
    කොහොමද මොලේ . UNP හාල් පාරුවෝ වාගේද . පුතානෝ කැරකිලා බිම වැටෙන්න රාජපක්ෂ කික් බොක්සිං පාරක් දුන්නා 🤣🤣🤣
     

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    List of Opposition MPs supported the 20th Amendment to the constitution.

    1. SJB National List MP Diana Gamage

    2. Sri Lanka Muslim Congress MP Nazeer Ahamed

    3. Muslim National Alliance MP AASM Raheem

    4. Sri Lanka Muslim Congress MP Faizal Caseem

    5. Sri Lanka Muslim Congress MP HMM Harees

    6. Sri Lanka Muslim Congress MP MS Thowfeek

    7. SJB MP/TPA MP Arvind Kumar

    8. SJB/ACMC MP Ishak Rahman
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හැම ද‍ේශපාලුවාම බලයට පත්වනතුරු වටිනා සිංහල බ‍ෞද්ධ චන්ද නැවතත් න‍ොසලකා ඇත.... තව වසර 5ක අවසානය‍ෙත් සිංහල බ‍ෞද්ධ අපි තව එක‍ෙකුට රැවට‍ෙමු ... අම්මාග‍ේ ර‍ෙද්ද‍ේ ද‍ේශප‍්‍රේමය ....
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Man me sirawatama danne nathi nisa ahanne
    Oya 20 weni sanshodane monada ban thiyenne?
    Wisthara tikak kiyapallako ban

    සුද්දෙට උනත් පාර්ලිමේන්තුවට යන්න පුලුවන් කියන එක නේ.

    ඒ ඇර වෙන එකක් නෑ. මහින්දගෙ බලතල අඩු වෙලා ගොටාබයට ගියා ආයේ.
     
    • Like
    Reactions: kasunkaru