20 වැඩි ඡන්දයෙන් සම්මත වෙයි .
කෝ මේ ජෙප්පෝ තුනෙන් දෙක නැහැ කියපු වහල්ලු


කෝ මේ ජෙප්පෝ තුනෙන් දෙක නැහැ කියපු වහල්ලු
20 වැඩි ඡන්දයෙන් සම්මත වෙයි .
කෝ මේ ජෙප්පෝ තුනෙන් දෙක නැහැ කියපු වහල්ලු
![]()
පළවෙනි එක සම්මතය යි කියන්නේ දෙවෙනි වර ට ඡන්දෙ විමසුවොත් කොහොමත් සම්මත වෙනවා . විජයදාස රාජපක්ෂ ත් ඡන්දෙ දීලා තියෙන්නේදෙවන වර කියවීම සම්මතයි කියලා කිවේ අයෙත් චන්දයක් තියනවද?
ඌ කොහොමත් දෙනවා ඕකාට ඇමතිමක් දුන්නේ නෑ කියලනේ අඩ අඩ හිටියේ..පළවෙනි එක සම්මතය යි කියන්නේ දෙවෙනි වර ට ඡන්දෙ විමසුවොත් කොහොමත් සම්මත වෙනවා . විජයදාස රාජපක්ෂ ත් ඡන්දෙ දීලා තියෙන්නේ

කොහොමද මොලේ . UNP හාල් පාරුවෝ වාගේද . පුතානෝ කැරකිලා බිම වැටෙන්න රාජපක්ෂ කික් බොක්සිං පාරක් දුන්නාකලින් ඇතිවු එකගතාවක් අනුව බදුර්ඩීන් ඔහුගේ සගයන්ට තමන් වෙනුවෙන් 2/3පක්ශ වෙන ලෙස කීවාද. පට්ට ගේම්
ඒකට නන් කැත නැතුව කොටන්න පුලුවන්
Man me sirawatama danne nathi nisa ahanne
Oya 20 weni sanshodane monada ban thiyenne?
Wisthara tikak kiyapallako ban