20 සම්මතයයි විපක්ෂය හාන්සියි 🤣🤣🦃

Bandolero1

Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    7317135214b4dd0e55a932_3.gif
    7317135214b4dd0e55a932_3.gif
    7317135214b4dd0e55a932_3.gif
    7317135214b4dd0e55a932_3.gif
    7317135214b4dd0e55a932_3.gif
    7317135214b4dd0e55a932_3.gif
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ratha peraharawal giya
    athey band banda
    wes moonu anda
    shirt wala sticker gahuwa
    anthimata thamange pakshe hadapu ekith chande dunne na
    thambitikath munwa daala giya
    UNP dan thanikarama inne boland booruwo tikak
    naayakathuma okkotama wada boruwek
    me wagey harak tikak ne ithin rata karey awurudu 4k ma...thuuu nodakin
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    අවුලක් ගන්න එපා. කලිං කිව්වේ තනි සිංහල ආන්ඩුවක් සුළු ජාතීන්ගේ සහයක මේ ආණ්ඩුවට නැහැ කියලා තම්බ්බි සෙට් එක සජිත් ට මුක්කු ගහන කොට ඔවා පෙනුනේ නැති ඒකනේ කෙස් එක. 🤣🤣🤣🤣
    මේ කතාව නම් මසුරං වටිනවා. හම්බ චන්ද හම්බයෝ සජිත් වටේ ඉන්නකොට මීක් කීවේ නැති උන්ට දැන් හම්බ චන්ද ගැන කියවනවා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    😂 😂 😂

    appayata shot eka labei wage pasku ekata okata ehema hari kela wenawanam loku deyak okawa sure karanne kohomath kuruth dan.


    එත් ඌ හිරේ යන්නේ නෑ නේ බන් ? මුක්තිය තියෙනව නේ ? ඕක සමාජෙන් කොන් කරන්න තමා තියෙන්නේ. :lol:
    පෙන්දා වගේ හිටියට හෙන ඇම්ඩා නේ...... දැන් නම් ඉතින් පන්නලා දාන්න තියෙන්නේ 20 සම්මත කරන්න ආවේ නැති එකාට පට්ටන් දීලා ගාඩ් දීල තියාන මොනවා කරන්නද.



    අපිට තබේට වටින් නැති කක්ක කෑලි වලට ගු ඇන් පි ගොන් බඩු අතර සෑහෙන ඉල්ලුම..
    සිරාව 2025පොදු අපේක්ශකය කරන්ඩත් බැරි නැ ගු ඇන් පි ගොන් බඩු එහෙවු ජාතිය ලොල්


    සීරාව ආයේ මාකට් කරන්න බෑ....බන් , ඌ එක්ස්පයර්ඩ් බඩුවක් නේ දැන්. පාස්කු බෝම්බ සින් එකෙන් ඌ තවත් චෝර වෙලා ඉන්නේ. මූ වගේ පෙන්දෙක් ජනාදිපතිත් වෙලා හිටියා නේ. ඕක බෝල්ඩ් පොයින්ට් පෑනක් අරන් ආව දවස් වල ඇක්ට් එකක් දැම්මා. අප්පෝ තාම මතකයි :lol:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කෝ අනේ සිංහලේ බොදුබලේ කෝ

    අන්න ගමරාල බදුර්ඩීන්ගෙ ගෝලයන්ගෙ නැට්ටෙ පිහිටෙන් ගොඩගියා.
    මහලොකුවටේ සින්හල චන්දදායකයො බේස් එක දිගටම ගෙනියනව අන්තාවාදි එකෙක් දිහා බලපු එකෙක්වත් මේකට ගන්නෑ කියල මොකෝ මේ සින්හල බේස් එකේ ආන්ඩුවක් හදන්නාප් කරපු එකෙවුන්ට අදහවස ලොකෙටම පේන්න pkeඇරියේ
     
    • Haha
    Reactions: dilann

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    කෝ අනේ සිංහලේ බොදුබලේ කෝ

    අන්න ගමරාල බදුර්ඩීන්ගෙ ගෝලයන්ගෙ නැට්ටෙ පිහිටෙන් ගොඩගියා.
    මහලොකුවටේ සින්හල චන්දදායකයො බේස් එක දිගටම ගෙනියනව අන්තාවාදි එකෙක් දිහා බලපු එකෙක්වත් මේකට ගන්නෑ කියල මොකෝ මේ සින්හල බේස් එකේ ආන්ඩුවක් හදන්නාප් කරපු එකෙවුන්ට අදහවස ලොකෙටම පේන්න pkeඇරියේ
    හම්බ චන්ද ටික නැත්නම් ඕක සම්මත වෙන්නේ නැතිද ?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    රනිල් හිටියනම් මේ තත්වය වෙනස් වෙන්න තිබ්බ. එහෙනම් මොලේ පාවිචි කරලා විදේශ තානාපති කාර්යාල, නිදහස් පක්ෂයේ චන්ද කිහිපයක්, මුස්ලිම් චන්ද, අනුරගේ චන්ද ඔක්කොම එකතු කරලා ගේම ගහනවා.
    සිරියවතිගේ හරකා සුමනවතිගේ වත්තට පැනලා වත්තේ පැල කන ප්‍රශ්නය වගේ ප්‍රශ්න විසදන්න පුළුවන් එවුන් පාර්ලිමේන්තු ගිහින් විපක්ෂ නායක උනාම ඔහොම වෙනවා. මැතිවරනෙකදී චන්දෙ දෙනකොට ටෝයියෝ මොලේ පාවිච්චි කරන්න ඕනේ. මෝඩ ජප්පෝ නම් කමක් නැහැ. ජනපතිවරනේදී දෙවැනි මනාපේ අරයට දුන්නනේ.."බුද්දීමතුන්" පාර්ලිමේන්තු යවන්න ඕනේ නිසා
     
    • Like
    Reactions: KDH

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රියාජ බදියුදීන් නිදහස් කරාට හම්බ යෝ සෙට් එක ජන්ද දීලා. පව් බං මොඩ බයියෝ. තනි සිංහල ආණ්ඩුව. චින කේශර සිංහයාව circus එකට අරගෙන. 😂😂😂
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඩයනා strap on දාගෙනම ඇරිය නේද ස.ජ.බ. හෙවත් ජ.වි.පෙ. හාම්පුතාලට... හයි යූ....
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හැම ද‍ේශපාලුවාම බලයට පත්වනතුරු වටිනා සිංහල බ‍ෞද්ධ චන්ද නැවතත් න‍ොසලකා ඇත.... තව වසර 5ක අවසානය‍ෙත් සිංහල බ‍ෞද්ධ අපි තව එක‍ෙකුට රැවට‍ෙමු ... අම්මාග‍ේ ර‍ෙද්ද‍ේ ද‍ේශප‍්‍රේමය ....

    ජෙප්පො වත් නිරාගමික නොවී බුඩිස්ට් වුනානම් බුද්ධාගම බේරගන්නවා අනිවා..😁😁😁