J series එක බජට් ෆෝන් බන් ඉන්දියාවට වගේ ගහපුවා. ඕක අරගෙන S7 එකක් ගත්ත කියලා හිතන් ඉන්න එපා. එහෙනම් උන් ලක්ෂ ගණන් වලට ෆෝන් ගහන්නේ නෑනේ J7 දෙනවා ලෝකෙටම.![]()
uba kiyanne oka 34kata ganna eka paduida.? e ganata itawada hoda 4n thiyanwada.?
J series එක බජට් ෆෝන් බන් ඉන්දියාවට වගේ ගහපුවා. ඕක අරගෙන S7 එකක් ගත්ත කියලා හිතන් ඉන්න එපා. එහෙනම් උන් ලක්ෂ ගණන් වලට ෆෝන් ගහන්නේ නෑනේ J7 දෙනවා ලෝකෙටම.![]()
මචන් උබ ඕක යුස් කරනවද ඔය y6, y6 pro , y6 2 වල ප්රසිද්ද touch අවුල් තියෙනවා නේද.
මම ගාව තියෙන්නේ y6 pro. touch අවුල්. මට විතරක් නෙමෙයි සෑහෙන දෙනෙක්ගේ. අනික cam එක 13mp උනාට quality මදි. ටිකක් ස්ලෝව් අනික.
...
මම කියන්නේ huawei හරි නැහැ කියලා නෙමෙයි.
අනි මන්දා huawei 20.000 ට වගේ තියෙන ඒවා ගොඩක් හොයලා බලලා ගන්ට ගොඩක් ෆිචර්ස් තිබ්බට. යුස් කරකොට වෙනසක් තේරෙයි.![]()
ඉරිසියාවට කිව්වා නෙමෙයි හොයලා බලලා ගන්න.හුටා එහෙම අවුලක් තියෙනව ද
ඕක ගන්න කියලා බැලුවේ Display එක ලොකු නිසා
සොන්සුන් නම් වැඩක්ම නෑ


අම්මෝ ඔව්. J පැත්ත දිහා නිකමටවත් බලන්න එපා
ඉරිසියාවට කිව්වා නෙමෙයි හොයලා බලලා ගන්න.
xiaomi වගේ බ්රෑන්ඩ් එහෙමත් ඔය ගානට යනවා අනික ඔය බ්රෑන්ඩ් තුනෙන් තමයි මොකක් හරි ගන්න වෙන්නෙත්![]()
මොකද්ද මච්න් ඕකෙ ඔච්චර තියන අවුල.? එකෙ ස්පෙක්ස් එහෙම හොඳයිනෙ. 34කට පාඩුයිද.? ඒගානට ඊට වඩා හොඳ 4න් තියන්වද.?
xiaomi note 3 pro
ලෙඩ බන්.මම ගාවත් තියෙන්නේ J සීරියස් ෆෝන් එකක්.දන්න හැම එකාගෙම ෆෝන් අවුල්
, Lagadi system updates 2k awa.. dan thibunatath wadiya fast wage. 
gaanath aduwata wadeth sidda wenawa 