20-25 අතර මේ දවස් වල ගන්න ෆෝන් එකක්.. !

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    20-25 අතර මේ දවස් වල ගන්න ෆෝන් එකක්.. !

    samsung-galaxy-s5-mini-1.jpg

    Huawei-GR5-2017-433x325-2.jpg

    කොල්ලනේ මට මේ දවස් වල ගන්න තියෙන හොඳ ෆෝන් එකක් කියපල්ල කෝ.. මම කැමති නම් සැම්සුන්ග් තමයි.. හුවාවි වුනත් කමක් නෑ..
    huawei GR5 or samsung S5 ටිකක් පරණ වුනත් හොඳ ෆීචර්ස් තියෙනවා.. S5 එකේ..
    ඔයාල රෙකමන්ඩ් කරන්නේ මොනවද?

    රෙප් දෙනු ලැබේ.. :D
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    20-25 ට නම් මචන් ගන්න තියෙන්නේ P9 Lite තමයි huawei GR5 2017 30ක් වගේ වෙනවා මම හිතන්නේ
     
    • Like
    Reactions: chamara_p