Ithin me pakaya issara kiwwe indian car ganna epa kiyalane. Dan Alto ganna kiyannemeka කෝසල එදිරිසිංහ post ekak poddak balahan ..
"උබේ අතේ තියෙන්නෙ ලක්ශ 25නම් ගනින් ඇල්ටො එකක්. සද්දාතිස්ස රජ සමයේ හදාපු ජපන් සුන්බුන් ගොඩක් ගන්න එපා"
Ithin me pakaya issara kiwwe indian car ganna epa kiyalane. Dan Alto ganna kiyannemeka කෝසල එදිරිසිංහ post ekak poddak balahan ..
"උබේ අතේ තියෙන්නෙ ලක්ශ 25නම් ගනින් ඇල්ටො එකක්. සද්දාතිස්ස රජ සමයේ හදාපු ජපන් සුන්බුන් ගොඩක් ගන්න එපා"
ඇයි ඕව පදින්න බරවාහන ලයිසන් ඕන?බරවාහන ලයිශන් එකක් ගනින්
ඊට පස්සෙ Hilux LN46 4wd එක ගනින් ~1985, 28/40- number
~ 2.5M
Ehemama kiyannath ba ban 50lakhs deela 660cc wagon r ladiyak gannawata wada 1500cc Axio ekak,vios ekak ,141 ekak 121 ekak Allion ekak ganna eka sapaye.Awula thiyenne hondata hoyala ganna one petrol walata tikak salli yanawa.But safety space,comfortable eka,Driving pleasure eka uparimaye ara jarawata wada.15 - 20 years parana wahana ganna epa
Ehemama kiyannath ba ban 50lakhs deela 660cc wagon r ladiyak gannawata wada 1500cc Axio ekak,vios ekak ,141 ekak 121 ekak Allion ekak ganna eka sapaye.Awula thiyenne hondata hoyala ganna one petrol walata tikak salli yanawa.But safety space,comfortable eka,Driving pleasure eka uparimaye ara jarawata wada.![]()
Ow mata penna bari jarawak wagon r kiyanne.WagonR wala second hand market adui ban. anith eka un awruddata eka gane aluth eva evanawa improve karala. owa hadanne awrudu 5 kata aduwen duwala thalala danna.
ado ai bn sirawatama heavy vehicle license?ඇයි ඕව පදින්න බරවාහන ලයිසන් ඕන?
ඔව් බං ලස්සන විතරක් බැලුවොත් අර කැත ජරාවට වඩා ඉන්දියන් 2015 ඇල්ටො එක ලස්සනයිඅඩෝ මට හරියට ඇහුනේ නෑ මං හිතන්නේ. උඹ කියන්නෙ මේ කාර් එකට වඩා ඉන්දියන් ඇල්ටෝ එක ලස්සනයි කියලද?
වැඩිය වාහන ගැන/මාකට් එක ගැන නොදන්න මොනවා උනත් බ්රෑන්ඩ් නිව් අලුත් වාහනයක්නෙ කියලා ගත්ත හා පැටව්Ethankota owa danata aran thiynne koi wage aya da![]()
වැඩිය වාහන ගැන/මාකට් එක ගැන නොදන්න මොනවා උනත් බ්රෑන්ඩ් නිව් අලුත් වාහනයක්නෙ කියලා ගත්ත හා පැටව්
------ Post added on Jun 5, 2023 at 10:20 PM
ekane ban oka oluwa uda thiyan yanawai pissu lankawe untathado ai bn sirawatama heavy vehicle license?
සිරාවට ම මම use කරන්නෙත් ඒකනෙAE110 Sprinter ekak use karala tyanawa... Honda comfortable car ekak... Wede tyenne den 28 yrs wage paranayi... Parissamata piliwelata use karapu ekak hoya ganna eka thamayi amaru wede... Kohomath ithin running repairs nam enawa nawaththanna be... Hebeyi welawata service karala oil change karala use karapu ekak nam gewana gana hetiyata watinawa... 1996 hadala piliwelata use karapu 110 ekakata kemathiy iye hadapu Alto ekakata wada... Service history and interior condition balala ganna... Interior hondata tyanawa kiyanne use karana eka parissamin use karala kiyana eka...